ලංකාව 🇱🇰

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    මේ තියෙන්නෙ අපේ රට ගැන 🇱🇰 අපේ රටේ තියන ස්වභාව සෞන්දර්‍යයෙන් පරිපූර්ණ ස්ථාන ගැන, විශේෂයෙන්ම සංචාරකයෙක් විදියට යන්න ඕන තැන් ගැන විස්තර කරල තියන තවත් එක් හොඳම වාර්තාමය වෙබ් අඩවියක්. ඒ වගේම ඔයා Hike කරන කෙනෙක්නම් එහෙමත් නැත්නම් Camping වලට ආස කෙනෙක්නම් ඔයාට යන්න ලංකාවෙ තියන ලස්සනම සහ හොඳම තැන් ගැන වගේම පහසුවෙන් ඒ ස්ථාන කරා ළඟාවෙන්නෙ කොහොමද කියලත් මේකෙ විස්තර කරල තියනවා.

    බලන්න 👉