ඒ කාලෙ දැන් වගේ මානසික ලෙඩ්ඩු නැතුව අැති..දැන් ඔහොම අැඳන් ගියොත් යටිං කැමරාවක් දායි.
දැන් නම් ඒක වෙනවා. ඒක කරේ ඔය මිනි ගවුම් තහනම් කරලා දිගට අදින්න ඕනේ නැත්නම් සංවර නෑ, ගෑනු ළමයෙක් උනහම සංවරව ඉන්න ඕනේ කියලා එක එක ඒව ඔළුවට දාපු උන් තමයි..
හැබැයි ඒ කාලේ ඉඳන් අද වෙනකං ම මිනි ගවුම් ඇන්ද නම් කෙල්ලෝ කොටට ඇඳන් ගියා ගල දැක්කා කියලා එච්චර ගානක් නෑ.
ඕවා දිගට ඇඳලා වහල තිබ්බ නිසා තමයි චුට්ටක් දණහිසෙන් උඩට දැක්ක ගමන් චුන් වෙන්නේ
JVP විප්ලවයෙන් පස්සෙ උන වැඩ. බුද්ධිමත් මිනිස්සු මැරිලා ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට ජේ. ආර් මැරයෝ, කසිප්පුකාරයෝ ගෙන්නුවා.ගරු දේශපාලනය ඉවර උනා.
උන දේවල් නිසා මිනිස්සු පන්සල් පල්ලි පස්සෙ ගියා. ඊට පස්සෙ ඒවගෙ ඉන්න උන්ගෙගෙ උන්මන්තක කතා අහලා ඔලුව කුරුවල් කරගත්තා .
අදටත් බලපන් ඔය ගැප් එක තියෙන්නෙ . අපිට උඩින් ඉන්න පරම්පරාවෙ දක්ශ මිනිස්සු අඩුයි.
ඔව්. බුද්ධිමතුන් සෙට් එක මැරිලා ගියනිසා රට වළපල්ලට යන්න ගත්තා. එකේ එක පැත්තක් තමයි මේක.
කොටට අඳිනවා කියන්නේ හෙන ගහන වැඩක් වගේ කියලා තමයි පන්සල් වල ඉන්න කාලකන්නි කියන්නෙම.
ඔය 70 දශකයේ ඉඳන් මේ වෙනකං mini ගවුම් තිබ්බ නම් අද කාලේ මේවා magic වෙන්නේ නෑ. එහෙනම් ඒක මිනිස්සුන්ට ගානක් නැති වෙනවා.
අපේ උනුත් ඕනවට වැඩිය ආගම් වල දේවල් ඔලුවට අරන්. දැන් කාලේ යන බණ බලපං. කොටට ඇන්දොත් අපායේ යනවා වගේ බණ . ඉස්සර උන්ට කකුලක් දැක්කට අද තරම් කිචි තිබ්ලා නෑ ..
දැන් උන්ට දණහිසෙන් උඩට දැක්කත් හෙන ලොකු දෙයක්. ඕනෑවට වඩා වහගෙන ඉන්න එකත් අසහනය වැඩි වෙන්න හේතුවක්. ගල් දෙක එළියේ දාගෙන හිටියා නම් පොඩි කාලේ ඉඳලම ඕවා දැකලා එච්චර ගානක් නැතුව යනවා
------
Post added on Feb 16, 2022 at 2:39 PM