ලංකාව 1979 ❤️😜

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    kmS3AAO.jpeg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඉස්සර ගම් වලත් ඔය mini ගවුම ඇඳන් ගියා බං. දැන් තමයි ඔය දිගට අඳින්නයි, ඔය පන්සල් වල බණ කියපු කාලකන්නින්ගේ වැඩ
    ඒ කාලෙ දැන් වගේ මානසික ලෙඩ්ඩු නැතුව අැති..දැන් ඔහොම අැඳන් ගියොත් යටිං කැමරාවක් දායි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉස්සර ගම් වලත් ඔය mini ගවුම ඇඳන් ගියා බං. දැන් තමයි ඔය දිගට අඳින්නයි, ඔය පන්සල් වල බණ කියපු කාලකන්නින්ගේ වැඩ
    JVP විප්ලවයෙන් පස්සෙ උන වැඩ. බුද්ධිමත් මිනිස්සු මැරිලා ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට ජේ. ආර් මැරයෝ, කසිප්පුකාරයෝ ගෙන්නුවා.ගරු දේශපාලනය ඉවර උනා.

    උන දේවල් නිසා මිනිස්සු පන්සල් පල්ලි පස්සෙ ගියා. ඊට පස්සෙ ඒවගෙ ඉන්න උන්ගෙගෙ උන්මන්තක කතා අහලා ඔලුව කුරුවල් කරගත්තා .

    අදටත් බලපන් ඔය ගැප් එක තියෙන්නෙ . අපිට උඩින් ඉන්න පරම්පරාවෙ දක්ශ මිනිස්සු අඩුයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,015
    165,936
    113
    එකමත් එක රටක
    බලං යනකොට මුස්ලිම් රටක් නොවුනට ලංකාවෙත් වෙලා තියෙන්නේ ඒක.
    අපේ උනුත් ඕනවට වැඩිය ආගම් වල දේවල් ඔලුවට අරන්. දැන් කාලේ යන බණ බලපං. කොටට ඇන්දොත් අපායේ යනවා වගේ බණ . ඉස්සර උන්ට කකුලක් දැක්කට අද තරම් කිචි තිබ්ලා නෑ ..
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    JVP විප්ලවයෙන් පස්සෙ උන වැඩ. බුද්ධිමත් මිනිස්සු මැරිලා ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට ජේ. ආර් මැරයෝ, කසිප්පුකාරයෝ ගෙන්නුවා.ගරු දේශපාලනය ඉවර උනා.

    උන දේවල් නිසා මිනිස්සු පන්සල් පල්ලි පස්සෙ ගියා. ඊට පස්සෙ ඒවගෙ ඉන්න උන්ගෙගෙ උන්මන්තක කතා අහලා ඔලුව කුරුවල් කරගත්තා .

    අදටත් බලපන් ඔය ගැප් එක තියෙන්නෙ . අපිට උඩින් ඉන්න පරම්පරාවෙ දක්ශ මිනිස්සු අඩුයි.
    Owa iwara wenne naa..Ara issara sex karaddi gaanu un piriminwa hariyata dakalawath naa kiyapu kenaata views million ganan thaama yanwaa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඒ කාලෙ දැන් වගේ මානසික ලෙඩ්ඩු නැතුව අැති..දැන් ඔහොම අැඳන් ගියොත් යටිං කැමරාවක් දායි.
    Maanasika leddu nan inna athi..technology eka na 🥲
     
    • Like
    Reactions: sakuntha1996

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Yako Afganistan before and Afghanistan after pictures wage Sri lankawa compare Karanna epa. Nothing special about this. Even today girls wear like this in Colombo.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපේ උනුත් ඕනවට වැඩිය ආගම් වල දේවල් ඔලුවට අරන්. දැන් කාලේ යන බණ බලපං. කොටට ඇන්දොත් අපායේ යනවා වගේ බණ . ඉස්සර උන්ට කකුලක් දැක්කට අද තරම් කිචි තිබ්ලා නෑ ..
    kiyala wadak na
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මාත් කියන්නේ කෙල්ලොන්ට තමන්ට කැමති දෙයක් අඳින්න නිදහස තියෙන්න ඕන.මොකද තරුණ වයස හැමදාම තියෙනවද..ඔය අඩු කුලේ ජෙප්පොන්ට තමා ඕවා මැජික්.