ලංකාව 47 වන තැනට🤗

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කැනඩාව අංක 1ලු මේ පුංචි රට මුල් 50හෙ ඉන්නවා proud to be a sri lankan
     

    Attachments

    • FB_IMG_16183268043830880.jpg
      FB_IMG_16183268043830880.jpg
      170.8 KB · Views: 437

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලිස්ට් එක හදපු එකා ලෝකල් බඩු ටිකක් වත් පාවිච්චි කරලාද මේක හදද්දි 🤔
    ඇමරිකාව බොරු කියන්නෑ බං රට ඇත්තටම සංවර්ධන වෙලා අපිට නොදැනුනට
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඇමරිකාව බොරු කියන්නෑ බං රට ඇත්තටම සංවර්ධන වෙලා අපිට නොදැනුනට
    ලිස්ට් වල මොන ලබ්බ තිබ්බත් වැඩක් නෑ බං, උඹම අවංකව හිතලා බලපං අපි ලෝකෙන් 47ද කියලා
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    25 India යකෝ 😂😂😂🇮🇳
    ඈ !!!!! එහෙනං පොඩි අවුලක් තියනවා 🤔

    ලිස්ට් වල මොන ලබ්බ තිබ්බත් වැඩක් නෑ බං, උඹම අවංකව හිතලා බලපං අපි ලෝකෙන් 47ද කියලා
    ඔව් බං උඹ කියන එක හරි,තමා 😒
    ------ Post added on Apr 13, 2021 at 8:58 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Free health and education nisaa meheta points ithin enawa godak

    Lokema oya dekama free dena ratawal 10 wath na mama hithanne

    lanakwe athule LKR case unata USD 2000 monthly ena ekake ta meha kala bila hondata inna puluwan nee
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවට වැඩිය පල්ලෙහා ඉන්න අනික් රටවලුත් ගූ කියන එක තමයි කියවෙන්නේ ලංකාවේ ලොකු හොඳකට වැඩිය. අපි කියනවනේ ලංකාවේ කොලිටි ඔෆ් ලයිෆ් එකක් නැහැ, චාටර් අනන් මනන්. පල්ලෙහා ඉන්න අනික් රටවල් ඔයිටත් හපන් හින්ද තමයි ලංකාව ඔය තැන තියෙන්නේ. සීන් එක තියෙන්නේ අපි ලංකාවේ ඉන්න හින්දයි ඒවගේ රටවලට නිකමට වත් යන්නේ නැති හින්දයි, ඒවායේ අවුල් ගැන අදහසක් නැහැ (යන උනුත් යන්නේ හොඳම රටවලට නේ).
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ පුංචි රට මෙහෙම හරි තැනකට ඇවිත් ගොඩයන එකටනං හරි සතුටුයි මටනං සංචාරකයන් හරි එයිනේ ඕක දැකලා නේද?