ලංකාව world cup එක දින්නද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් සිංහලුන්ට ඉඳලා ඉඳලා එක මැච් එකක් දින්නම මාර ආතල් නේ. සිංදු දාලා වීඩියෝ හදලා, proud moment කිය කිය පොස්ට් share කරනවා හෝ ගාලා. no offence. කොච්චර විකට් ගියත් මාත් අන්තිම වෙනකන්ම මැච් එක බැලුවේ දැන් හරි ගහයි කියලා. ඒ වුනාට ඉතින් පැරදිලා පැරදිලා එක මැච් එකක් දිනලා වැඩක් නෑනේ. ausi එහෙම කොච්චර රගන්න ඕනෙද එහෙනම්. දැක්කනේ මේ series එකේ අපේ එවුන් t20 ගහන්නෙත් නිකන් test ගහනවා වගේ. දසුන් වත් මැච් winner කෙනෙක් වුනොත් හොඳයි ඉස්සරහට. අනේ මන්ද ඉතින්
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් ඉතින් රාජපක්ෂ ගොඩ...ඕකව අමතකයි...ගොන් වහල්ලු ටිකක්නේ... මේ දවස් ටික ෂේප් කර ගන්න පුලුවන් කන්න බොන්න තෙල් නැතුවට අවුලක් නැ...
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එකක් හරි දින්න එක ගැන සතුටු වෙනවා .
    දේශපාලනය අදාලම නැහැ ක්‍රීඩාවට
    දිනන්න බැරි මැච් එකක් දින්නේ අපේ ටිම් එක . එක ගැන සතුටුයි
     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    එකක් හරි දින්න එක ගැන සතුටු වෙනවා .
    දේශපාලනය අදාලම නැහැ ක්‍රීඩාවට
    දිනන්න බැරි මැච් එකක් දුන්නේ අපේ ටිම් එක . එක ගැන සතුටුයි (2)

    Ekatath ubalata aul wagenam eka sathutu wena unge aulak neme ubalage aulak lol
     
    • Love
    Reactions: DHE and magix

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය පීඩනය පිට වෙන්නේ
    මේ මාස කීපයේම කාලකන්නි news අහලා අහලා ඔය වගේ එකක් වුණාම සතුටු ඇති
    මං නම් cricket වලට කැමැත්තක් නෑ, ඒත් ඊයේ සිංහලුන්ගේ මූණේ හිනාවක් ආවා :love2:
    ඒ හොදටම ඇති
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    එකක් හරි දින්න එක ගැන සතුටු වෙනවා .
    දේශපාලනය අදාලම නැහැ ක්‍රීඩාවට
    දිනන්න බැරි මැච් එකක් දුන්නේ අපේ ටිම් එක . එක ගැන සතුටුයි

    එකක් හරි දින්න එක ගැන සතුටු වෙනවා .
    දේශපාලනය අදාලම නැහැ ක්‍රීඩාවට
    දිනන්න බැරි මැච් එකක් දුන්නේ අපේ ටිම් එක . එක ගැන සතුටුයි (2)

    Ekatath ubalata aul wagenam eka sathutu wena unge aulak neme ubalage aulak lol
    mathath sathutui thamai. anthima over 3 ta 59k gahanna kalin idanma man unath hithin hitha hitha hitiye danwath form wela gahuwoth hodai kiyala. eka me match eke witarak nemei kalin ewageth. e unata dukai. issara api ohomada match dinne? dilshan ehema gahana kale. e wage gahanna kauruth dan nane kiyala hitheddi patta aul.
     
    • Like
    Reactions: magix

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මෙහෙම දෙකින් හරි මිනිස්සු සතුටු වෙන එකට ඉරිසියා කරන්න එපා දිනන්න බරීම් මැච් එකක් දින්නේ
     
    • Love
    Reactions: magix

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本


    සොමාලියාවට පාන් දාලා


    😍බලපං හු@තො මිනිස්සු කොච්චර සතුටින් ද ඉන්නෙ කියල..කෝ රටේ ප්‍රශ්ණ කිය කිය මැරෙන්න හදන කුණු ජෙප්පො..පර ජෙප්පො නැත්නම් මිනිස්සු හැමදාම සතුටින්..රටේ ප්‍රශ්ණ මවන්නේ ඕකුන් තමා..
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    India, australia, newzealand, south africa, england, pakistan oya team 6 atha ariyama inna hoda team ekak srilanka kiyanne
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    එහෙම හරි දේකින් මිනිස්සු හිනා වෙලා ඉන්නවනේ බන්. ඒකෙත් ඇද කුද හොයල ජාන වල හැටි කිය කිය උඩ පනින්නෙ නැතුව උබත් ඒක දිහා බලල ආතල් එකක් අරන් ශේප් එකේ හිටපන්.:yes:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,012
    113
    India, australia, newzealand, south africa, england, pakistan oya team 6 atha ariyama inna hoda team ekak srilanka kiyanne
    wena atha arainna ratawal naha oya tika atha ariyama... cricket kiyanne football nemei..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි දැන් අපේ එවුන් මැච් එකක් දිනන්නේ. ඊයෙ දින්න මැච් එක ඇතිවෙයි ඊළග මැච් 50 විතර පරදින්න. එකෙක්ගෙ වත් කිසිම consistency එකක් නෑ. එකක 100 ක් විතර ගහනවා, ඉතුරු මැච් 20-30 ලකුණු 10 ක් වත් ගහන්නේ නෑ. අනිත් එක අර මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක කියන කාලකණ්ණි තුන්කට්ටුව. බහිරවයො ටික වගේ අරක් ගෙන ඉන්නේ. ඉස්සර හැමදාම ලංකාව ක්‍රිකට් මැච් එකක් ගහනවා කිව්වම ඔක්කොම වැඩ මගඇරලා හරිම ආසාවෙන් බලපු මට දැන්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් අප්පිරියයි.
     
    Last edited:
    • Like
    Reactions: x game

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි දැන් අපේ එවුන් මැච් එකක් දිනන්නේ. ඊයෙ දින්න මැච් එක ඇතිවෙයි ඊළග මැච් 50 විතර පරදින්න. එකෙක්ගෙ වත් කිසිම consistency එකක් නෑ. එකක 100 ක් විතර ගහනවා, ඉතුරු මැච් 20-30 ලකුණු 10 ක් වත් ගහන්නේ නෑ. අනිත් එක අර මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක කියන කාලකණ්ණි තුන්කට්ටුව. බහිරවයො ටික වගේ අරක් ගෙන ඉන්නේ. ඉස්සර හැමදාම ලංකාව ක්‍රිකට් මැච් එකක් ගහනවා කිව්වම ඔක්කොම වැඩ මගඇරලා හරිම ආසාවෙන් බලපු මට දැන්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් අප්පිරියයි.
    අන්න ඒක තමයි මාත් කියන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind