ලංකාව world cup එක දින්නද?

cat123

Well-known member
  • Sep 25, 2007
    2,697
    4,438
    113
    🔰
    විස්සයි විස්ස තරඟයක් ජයග්‍රහණය සඳහා ඩෙත් ඕවර්ස් (Overs 17 - 20) තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹායෑමේ වාර්තාව ශ්‍රී ලංකාව සතු කරගනී...
    😍
    😁


    01) ලකුණු 65 - SL
    🇱🇰
    v AUS
    🇦🇺
    at Pallekele, today
    02) ලකුණු 57 - NZ
    🇳🇿
    v ENG
    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    at Abu Dhabi, 2021
    03) ලකුණු 56 - SA
    🇿🇦
    v IND
    🇮🇳
    at Delhi, 2022
    04) ලකුණු 56 - AUS
    🇦🇺
    v PAK
    🇵🇰
    at Gros Islet, 2010
    05) ලකුණු 56 - ZIM
    🇿🇼
    v SCO
    🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿
    at Edinburgh, 2021
    #SLvAUS
     
    • Like
    Reactions: Any.key

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    I don't watch Cricket matches nowadays but you gotta admit that it was an epic win by SLC. Winning is winning. Cricket is an entertainment and if you were entertained at the end of the day that is the whole point.
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    වර්ල්ඩ් චැම්පියන්ශිප් 6 ක් දිනපු ඔසියෝ පුකෙන් හිනාවෙනවා ඇති ඉදලා ඉදලා දින්න මැච් එකක් නිසා මිට්ටො උඩයන තරම දැකලා