ලංකාව_යළිත් "ත්‍රස්තවාදී අනතුරක''

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,547
    16,359
    113
    ලංකාව_යළිත් "ත්‍රස්තවාදී අනතුරක''

    ලංකාව යළිත් "ත්‍රස්තවාදී අනතුරක''

    f93e0976a80d799f0eb3ad0ba276f287_L.jpg

    ශ්‍රී ලංකාව නැවතත් ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණපෑමේ අවදානමක් මතුව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ පිළිබඳ හෙළි කර ඇති බවත් වාර්තාවෙයි.

    ඉන්දියාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ත්‍රස්තවාදි ක්‍රියාකාරම්වලට සම්බන්ධ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    පාකීර් හුසෙන් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    කෙසේ වෙතත් මොහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මොහුව මෙහෙයවා ඇති බවයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් ශ්‍රී ලංකාවට අදාළ සිද්ධිය පිළිබඳ දැනුම් දි තිබේ. මෙම නිලධාරියා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකු බවටත්, ඔහු ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයෙකු බවටත් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මොහුගේ උපදෙස් මත පාකීර් හුසේන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි අමෙරිකානු එක්සත් ජනපද කන්සියුලර් කාර්යාලය සහ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ඊශ්‍රායලයේ කන්සියුලර් කාර්යාලයේ තොරතුරු රැස් කරගෙන ඇති අතර අදාළ කන්සියුලර් කාර්යාලවල ඡායාරූප ද ලබාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.

    source:hiru/dailymirror
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ දැක්කද මේක ISIS එකේ එවුන් වසර 5 ක් ඇතුලත මේ රටවල් අල්ලගන්න ඉන්නවා කියලා දාලා තිබ්බා මේකේ ලංකාවත් තියෙනවා.

    Bq6HkZ8CIAAQS2U.jpg:medium

    මුන් මොහොමඩ් වගේ කලිපේට් එකක් හදන්න යන්නේ. අන්තිම කලිපේට් එක තමයි ඔටෝමාන් අධිරාජ්‍යය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,359
    113
    උබ දැක්කද මේක ISIS එකේ එවුන් වසර 5 ක් ඇතුලත මේ රටවල් අල්ලගන්න ඉන්නවා කියලා දාලා තිබ්බා මේකේ ලංකාවත් තියෙනවා.

    Bq6HkZ8CIAAQS2U.jpg:medium

    මුන් මොහොමඩ් වගේ කලිපේට් එකක් හදන්න යන්නේ. අන්තිම කලිපේට් එක තමයි ඔටෝමාන් අධිරාජ්‍යය.

    :shocked:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබ දැක්කද මේක ISIS එකේ එවුන් වසර 5 ක් ඇතුලත මේ රටවල් අල්ලගන්න ඉන්නවා කියලා දාලා තිබ්බා මේකේ ලංකාවත් තියෙනවා.

    Bq6HkZ8CIAAQS2U.jpg:medium

    මුන් මොහොමඩ් වගේ කලිපේට් එකක් හදන්න යන්නේ. අන්තිම කලිපේට් එක තමයි ඔටෝමාන් අධිරාජ්‍යය.
    :angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උබ දැක්කද මේක ISIS එකේ එවුන් වසර 5 ක් ඇතුලත මේ රටවල් අල්ලගන්න ඉන්නවා කියලා දාලා තිබ්බා මේකේ ලංකාවත් තියෙනවා.

    Bq6HkZ8CIAAQS2U.jpg:medium

    මුන් මොහොමඩ් වගේ කලිපේට් එකක් හදන්න යන්නේ. අන්තිම කලිපේට් එක තමයි ඔටෝමාන් අධිරාජ්‍යය.

    :lol::lol:

    හීනෙන් වෙන්න ඇති
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    උබ දැක්කද මේක ISIS එකේ එවුන් වසර 5 ක් ඇතුලත මේ රටවල් අල්ලගන්න ඉන්නවා කියලා දාලා තිබ්බා මේකේ ලංකාවත් තියෙනවා.

    Bq6HkZ8CIAAQS2U.jpg:medium

    මුන් මොහොමඩ් වගේ කලිපේට් එකක් හදන්න යන්නේ. අන්තිම කලිපේට් එක තමයි ඔටෝමාන් අධිරාජ්‍යය.

    mun allagaddi bariyaa...munta allaganna deela balan innawane...kotinma qwoth indiawa allagannawa kyaddi pukenuth hina yanawa :rofl::rofl::rofl::D