Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව_130_වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 130 වැනි ස්ථානයේ

කොළඹ නගරය ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත.

ඒ අනුව ලොව නගර 140ක් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි.

ලොව ප්‍රමුඛතම සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ ඒකකය වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි.

මෙම ලැයිස්තුව සැකසීමේදී සෑම වසරකදීම නගර 140ක් සලකා බැලෙයි. එහිදි ජීවන තත්ත්ව, අපරාධ, ප්‍රවාහනය, යටිතල පහසුකම්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්රවේශවීම මෙන්ම දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යන සාධක සලකා බලමින් ලකුණු ලබා දීමක් කරයි. එහිදි ලකුණු 100න් එම ලකුණු දීම කරයි.

ඉකුත් මාර්තු මාසයේ දී රජය විසින් පනවන ලද හදිසි නීතිය, සිංහල බෞද්ධ සහ දෙමළ, මුස්ලිම් යන ප්‍රජා අතර ඇති වූ ගැටුම් කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ බවත් ශ්‍රේණිගත කිරීම් සඳහන් කරමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම සමස්ථයක් දෙස බැලීමේදී එම සිදුවීම් හා වෙනස්කම් කොළඹ නගරයේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ බව ද එහි දැක්වේ.

යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ 2017 වසරේදී එම ශ්‍රේණිගත කිරීම්හි 124 වැනි ස්ථානය පැමිණීමට සමත්වූ විය. වසර 2017 දක්වා වසර පහක කාලයක් සැලකීමේදී කොළඹ නගරය සියයට 2.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.

ඉන්දියාවේ නවදිල්ලි නගරය මෙම ශ්‍රේණිගත කිරීම්වල 112 වැනි ස්ථානයටත්, නේපාලයේ කත්මණ්ඩු නගරය 129 වැනි ස්ථානයටත්, පාකිස්තානයේ කරච්චි නගරය 137 වැනි ස්ථානයටත්, බංග්ලාදේශයේ ඩකා නගරය 139ටත් පත්ව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රියාවේ වියානා නගරය සමත්ව තිබෙන අතර ඔස්ට්‍රියාවේ මෙල්බර්න් දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්ව ඇත.

LANKADEEPA

[QUOTE="YelaWolf, post: 23522242, member: 563129"] [CENTER][SIZE="4"][COLOR="Black"][B]ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 130 වැනි ස්ථානයේ [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]කොළඹ නගරය ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත. ඒ අනුව ලොව නගර 140ක් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි. ලොව ප්‍රමුඛතම සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ ඒකකය වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි. මෙම ලැයිස්තුව සැකසීමේදී සෑම වසරකදීම නගර 140ක් සලකා බැලෙයි. එහිදි ජීවන තත්ත්ව, අපරාධ, ප්‍රවාහනය, යටිතල පහසුකම්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්රවේශවීම මෙන්ම දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යන සාධක සලකා බලමින් ලකුණු ලබා දීමක් කරයි. එහිදි ලකුණු 100න් එම ලකුණු දීම කරයි. ඉකුත් මාර්තු මාසයේ දී රජය විසින් පනවන ලද හදිසි නීතිය, සිංහල බෞද්ධ සහ දෙමළ, මුස්ලිම් යන ප්‍රජා අතර ඇති වූ ගැටුම් කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ බවත් ශ්‍රේණිගත කිරීම් සඳහන් කරමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම සමස්ථයක් දෙස බැලීමේදී එම සිදුවීම් හා වෙනස්කම් කොළඹ නගරයේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ බව ද එහි දැක්වේ. යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ 2017 වසරේදී එම ශ්‍රේණිගත කිරීම්හි 124 වැනි ස්ථානය පැමිණීමට සමත්වූ විය. වසර 2017 දක්වා වසර පහක කාලයක් සැලකීමේදී කොළඹ නගරය සියයට 2.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබිණි. ඉන්දියාවේ නවදිල්ලි නගරය මෙම ශ්‍රේණිගත කිරීම්වල 112 වැනි ස්ථානයටත්, නේපාලයේ කත්මණ්ඩු නගරය 129 වැනි ස්ථානයටත්, පාකිස්තානයේ කරච්චි නගරය 137 වැනි ස්ථානයටත්, බංග්ලාදේශයේ ඩකා නගරය 139ටත් පත්ව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රියාවේ වියානා නගරය සමත්ව තිබෙන අතර ඔස්ට්‍රියාවේ මෙල්බර්න් දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්ව ඇත. [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-130-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A/1-534585"]LANKADEEPA[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom