ලංකා‍වේ කෙල්ලෝ සහ sex

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඇයි පකො පනදුර තක්ෂිලා වගෙ දිරිය කෙල්ලො දැක්කෙ නැද්ද උඹ..:angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකනේ බන් බැදපු එවුනුත් බඩු පොට් වලයි මසාඡ් සෙන්ටර් වලටයි රිංගන්නේ



    උන් සැප ගන්නවා බන් එත් උන් හරියට දෙන්න දන්නේ නෑ



    මුන් එව බැලුවොත් සසර කලකිරැනොත් එහෙම ගෙදර කෑම උයන්නවත් ගෑනියෙක් නැතිවෙනවා
    කවුද කියන්නෙ බන්. කෙල්ලොත් ඕවා බලන්න කැමතියි, ඒ කැමැත්ත එලියට ගන්න බැරි උඹල පිරිමිද බන්:angry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇයි පකො පනදුර තක්ෂිලා වගෙ දිරිය කෙල්ලො දැක්කෙ නැද්ද උඹ..:angry::angry:

    අන්න කෙල්ලෝ
    අම්මපා මාර forward බන්
    ඒ වගේ කෙල්ලෙක් ලබන්න පිං කරලා තියෙන්න ඕනි
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඒකට හේතුව ලිංගික අධ්‍යාපනය ගැන තියෙන දැනුමේ මදිකමයි. ගොඩක් කෙල්ලොන්ට Sex බලන්න අමාරුයි.

    1. තාක්ෂණික දැනුම මදිකම
    2. Internet නැති කම හෝ Slow Internet එකක් තියෙන එක
    3. Computer එකක් නැති කම
    4. Porn කියලා එකක් වත් තියෙනවද කියලා දන්නේ නැති කම
    5. යාළුවන් අතරේ වුනත් මේ ගැන සාකච්චා කරන්න බය වීම (ලැජ්ජාව නිසා)
    6. Sex කියන එක තවමත් සමාජයේ Taboo එකක් වගේ නිසාත් ඒක කෙල්ලොන්ට ගොඩක් Taboo නිසාත්. මේ trend එක කෙල්ලොන්ව Sex වලින් ඈත් කරලා තැබීම
    7. පෙට්ටිය බලන එවුන් වැඩි නිසා පෙට්ටිය කැඩෙන එකට බයේ කෙල්ලෝ අකමැත්තෙන් හරි porn බලන එක නැවැත්වීම ,ස්වයං වින්දනය වගේ දේවල් වලින් ඈත් වීම. සාමාන්‍යයෙන් porn බැලුවොත් අතේ ගහන්න ඕනේමයි මොකද එන feeling එක නිසා. ඉතින් අතේ ගහන එක නවත්වන්න නම් porn බලන එක නවත්වන්නම ඕනේ. ඉතින් උන් porn බලින් ඈත් වෙනව, මේක නිසා sex techniques ගැන තියෙන දැනුම අඩු වෙනවා.
    8. ටෙස්ටොස්ටරෝන් අඩු කම නිසා libido එක අඩුයි ගෑණුන්ගේ ඉතින් sex feeling එක ඇති කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා, නමුත් මේක ඇති කරගත්තට පස්සේ ඒක පිරිමින්ගේ තියෙන කාමරාගයට වඩා බෝහෝම වැඩියි. අනික කෙල්ලොන්ට orgasm (සුරාන්තයන්) එක පිට ගොඩක් ගන්න පුලුවන් නවත්වන්නේ නැතුවම. ඉතින් මේක සාමාන්‍යය ගෙවල් වල කරන්න බෑ. ගොඩක් වෙලා යන නිසා. එතකොට ගෙදර කට්ටියට අහුවීමේ සම්භාවිතාව වැඩියි.
    9. මේ සම්බන්ධයෙන් සාකච්චා කරන්න Communities නැහැ. Elakiri එකට ඇවිත් අපි හිතන්න කෙල්ලෙක් ඇහුවා කියලා අතේ ගහන හැටි. එතකොට මේකේ ඉන්න එවුන් කරන්නේ එහෙම අහපු ගමන් ඒකිට අපහාස කරන්න ගනියි කොල්ලෙක් කියලා, නැත්නම් පස්සෙන් යයි number එක ඉල්ලගෙන, නැත්නම් hack කරයි facebook ,සමහර විට දූෂණයත් කරයි හොයාගෙන ගිහින්.
    ඊට පස්සේ ඇහුවම කියන්නේ ,මේ වගේ ප්‍රශ්ණ අහන්නේ බඩු විතරයි, ඉතින් බඩුවක් දූෂණය කරාට ප්‍රශ්ණයක් නෑ කියලා.

    මේ හේතුව නිසා ලංකාවේ කෙල්ලොන්ගේ ලිංගික දැනුම, ඒ සම්බන්ධයෙන් තියෙන techniques වල දැනුම අඩුයි. මේකට වරදකාරයෝ සමාජයම තමයි. මේක නිසා කෙල්ලොන්ට විතරක් නෙවෙයි කොල්ලොන්ටත් පාඩුයි. මොකද කෙල්ලොන්ගේ ලිංගික ආධ්‍යාපනික දැනුම වැඩි වුනාම කෙල්ලොම එනවා කොල්ලොත් එක්ක sex කරන්න.
    mawa nam atta waga:yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි පකො පනදුර තක්ෂිලා වගෙ දිරිය කෙල්ලො දැක්කෙ නැද්ද උඹ..:angry::angry:

    එක තමයි සුට්ටෝ කිව්වේ ඒ වගේ කෙල්ලෝ අඩුයි කියලා

    උඹේ ජුන්ඩා පොඩි ඇති , උඹට හරි නැත්නමි මට දියන්...:yes:

    මගුලක් කතා කරනවා මම කිව්ෙව් මම ලවි කරන ඒක නෙමේයි සුට්ටෝ .

    Ubata hmbu wela tiyena eka nam cha . . :lol: ape eva nam hamatissema kick eke inne :lol:
    :P:P

    කවුද කියන්නෙ බන්. කෙල්ලොත් ඕවා බලන්න කැමතියි, ඒ කැමැත්ත එලියට ගන්න බැරි උඹල පිරිමිද බන්:angry:
    අම්මප උබ එහෙම පොරක් ද

    smara kello sex kiyna word ekma ahnna akmathi ban

    :yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලිංගික අධයාපනය මීට වඩා සමාඡ ගත කරන්න ඔනේ.
    එකනම් ඇත්ත... දැන්වත් පොඩ්ඩක් ඒ ගැන ඉගන ගනින්:yes:. දවසේ විහිළුව...:D:D:D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    r.pathirana said:
    ලිංගික අධයාපනය මීට වඩා සමාඡ ගත කරන්න ඔනේ.
    එකනම් ඇත්ත... දැන්වත් පොඩ්ඩක් ඒ ගැන ඉගන ගනින්:yes:. දවසේ විහිළුව...:D:D:D

    හික්ස්... ඉදිමුම බැස්සම මුගේ ටෝක බලපන්කො.:rofl::rofl::rofl::rofl:..