ලංකා ඉතිහාසයේ පළමු වතාවට ගත්තු ණය, රටේ ආදායම ඉක්මවයි

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    8hqhnAR.png

    මේක තියෙන්නේ මේ සැරේ මහබැංකු වාර්තාවේ. එක ආණ්ඩුවක ණය විතරක් නෙවෙයි ඉතින්. ඔක්කොම එකතු වෙලා, එකතු වෙලා ඇවිල්ලා ඔන්න දැන් තත්ත්වය. :sorry:

    අපි ගන්න ණයවල මම දකිනම දේ තමයි, එදා එදා වියදම් පියවා ගන්නවා මිසක්, ආදායමක් උපයන දෙයක් කරන්න ආයෝජනය කිරීම බොහොම අඩුයි කියන එක.:frown:

    ආණ්ඩුවට වැඩ ගොඩක් තියෙනවා කරන්න. පෝට් සිටියෙන් හරි විදිහට තල්ලුවක් අරගත්තොත්, ගොඩ එන්න පොඩි අවස්ථාවක් තියේවි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    පෝට් සිටියෙන් හරි විදිහට තල්ලුවක් අරගත්තොත්, ගොඩ එන්න පොඩි අවස්ථාවක් තියේවි.
    අන්න ඒක තමා විපක්ශෙ කකුලෙන් අදින්නෙ ! පක්ශ දේශපාලනේ තමා ලංකාවෙ හූනියම ! දැන් බලේ ඉන්න උන් විපක්ශෙ හිටියත් ඕකම තමා පිලිවෙල !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටොයි ජෙප්පො උජාරුවට LOCK DOWN SL කියන්නෙ මිනිස්සුන්ට අාදරේට නෙමෙයි කියල තේරුම් ගත්තොත් ඒ අැති.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    දැං ඉතිං ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි - අපි වැව්වොත් අපි කැවා.
     
    • Like
    Reactions: hodakolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    8hqhnAR.png

    මේක තියෙන්නේ මේ සැරේ මහබැංකු වාර්තාවේ. එක ආණ්ඩුවක ණය විතරක් නෙවෙයි ඉතින්. ඔක්කොම එකතු වෙලා, එකතු වෙලා ඇවිල්ලා ඔන්න දැන් තත්ත්වය. :sorry:

    අපි ගන්න ණයවල මම දකිනම දේ තමයි, එදා එදා වියදම් පියවා ගන්නවා මිසක්, ආදායමක් උපයන දෙයක් කරන්න ආයෝජනය කිරීම බොහොම අඩුයි කියන එක.:frown:

    ආණ්ඩුවට වැඩ ගොඩක් තියෙනවා කරන්න. පෝට් සිටියෙන් හරි විදිහට තල්ලුවක් අරගත්තොත්, ගොඩ එන්න පොඩි අවස්ථාවක් තියේවි.
    පෝට් සිටියෙ ආදායම චීනාටනෙ යන්නෙ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    එන්න තව කුලුනක් ගහමු.
    දැන්තියන එකම දේ තෙල් වැඩිකරලා හරි පිටරට යන සල්ලි අඩු කරන එක. මමත් කැමති නැ. නමුත් කරන්න වෙන්නෙ ඔය වගේ දේවල්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොයි ජෙප්පො උජාරුවට LOCK DOWN SL කියන්නෙ මිනිස්සුන්ට අාදරේට නෙමෙයි කියල තේරුම් ගත්තොත් ඒ අැති.
    මිනිස්සුන්ට ආදරේට ලෙඩේ බෝවෙන්න ඉඩදීල නිකම් ඉන්නව