ලංකා කොන්දොස්තර සංගමේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    ලංකා කොන්දොස්තර සංගමේ

    සෝක් සංගමේ නේද ?

    මාරාන්තික උපවාසවල් වලට සහයෝගය දෙන දොස්තරලා ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති නේද ?

    හිපොක්‍රටික් ඕත් එක මුන් රෝල් කරලා පු* ගහගෙන ඇති නේද ?

    https://en.wikipedia.org/wiki/Hippocratic_Oath



    මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ සහාය

    මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කළහොත් ඊට පූර්ණ සහාය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    මාලබේ සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට උපරිම සහාය ලබා දෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වී එම තීරණය ගත් බව ද ලේකම්වරයා කීවේය. සයිටම් ආයතනය රාජ්‍ය ව්‍යූහයකට යටත් විය යුතුය යන ස්ථාවරයට මධ්‍යම කාරක සභාවේ එකඟතාවය පළ වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA/1-519936
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    12-16.png
     

    Similar threads