ලංකා දේශපාලනයේ නොසිතන සිද්ධියක්

Rough

Member
Jun 23, 2014
463
39
0
ලංකා දේශපාලනයේ නොසිතන සිද්ධියක්

ඡන්දයට දින කිහිපයක් තියෙද්දී ලංකා දේශපාලනයේ නොසිතන සිද්ධියක් වෙනවා මේ නිසා මහින්ද රාඡපක්ෂ මහතාගේ ඡනප්‍රියත්වය තව තවත් වැඩි වෙලා ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයෙන් ඡය ගන්නවා .එදාට දැන් සිරිසේන මහත්තයට ඡන්දේ දෙන අයත් ගිහිල්ල මහින්ද මහත්ය‍ටම ඡන්දේ ‍දීලා එනවා .ආන්ඩුව මේ මැතිවරණය කැදව්වේ නිනම් නෙමෙයි දිනන්න මේ ඡනදය දිනනව විතරක් නෙවෙයි අති විශ්ෂඨ ඡයග්‍රහණයක් ලබා ගන්නවා.
 
Nov 24, 2014
789
64
0
අනිවාර්යයෙන්ම. දැන්ම මේ ගැන හෙලි කරන්න එපා. කොටි රැල තියෙන තුරුම්පු ඔක්කොම ගහල ඉවරයි. මහින්ද සර් තමන්ගෙ අන්තිම තුරුම්පුව ගහපු ගමං මේ ප්රසිද්දිය එහෙම් පිටිංම කනපිට හැරෙනව.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඒ පාර මොන මගඩියක් කරන්න හදනවද දන්නෙ නෙ.තොපිලට මහින්ද හැමදේම කියනවා වගේ.