Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා බැංකුවේ කෝටි දහනවදහසකට විද්දේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා බැංකුවේ කෝටි දහනවදහසකට විද්දේ කවුද?

ලංකා බැංකුවෙන් රුපියල් දහනව දහස් තුන්සිය හැත්තෑපන්කෝටි හැත්තෑහතර ලක්ෂ අසූදෙදහස් හැත්තෑ හය (රු. 193,757,482,076)ක ණය ලබාගෙන පොලු තබා ඇත්තේ කවුරුන්දැයි බරපතල ප්‍රශ්නයක් මතුව තිබේ.

මෙම මහා පරිමාණය පොලු තැබීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් සොයාගෙන තිබේ.

ලංකා බැංකුව රජයට අයත් ප්‍රමුඛතම වාණිජ බැංකුව වන අතර එය මුදල් අමාත්‍යාංශය යටතේ පවතී. හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ යටතේ මෙම මුදල ණය කරුවන් 33,675ක් විසින් ලබාගෙන පොලු තබා ඇත.

කෝප් කමිටුව සොයාගෙන තිබෙන ආකාරයට ණය මුදලෙන් එකම ණය වාරිකයක් හෝ ආපසු ගෙවා නැත. 2013 ජූලි 23 නිකුත් කරන ලද කෝප් වාර්තාවෙන් මෙම තොරතුරු හෙළිවේ.

තොරතුරු හෙලිකරගෙන වසර 02කට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබුණ ද මේ වන විට ද ණය අයකර ගැනීමට නොහැකි වී ඇති බව ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය තහවුරු කරයි. මේ සා අති විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ආපසු ගෙවීම සම්පූර්ණයෙන් පැහැර හැර තිබෙන්නේ හිටපු ජනාධිපතිගේ බලතල අනුව ණය ලබාදී ඇති නිසා බව වැඩිදුරටත් හෙළිවේ.

මෙම ණය අතරින් එක් අයෙකුට ලබාගෙන තිබෙන සාමාන්‍ය මුදල රුපියල් පනස්හත් ලක්ෂ පනස්දාහකට (රු. 5,750,333) අධිකය.

- http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13774:2015-01-24-02-04-54&catid=41:local&Itemid=74

[QUOTE="monson, post: 17788699, member: 30005"] [b]ලංකා බැංකුවේ කෝටි දහනවදහසකට විද්දේ කවුද?[/b] [SIZE="4"]ලංකා බැංකුවෙන් රුපියල් දහනව දහස් තුන්සිය හැත්තෑපන්කෝටි හැත්තෑහතර ලක්ෂ අසූදෙදහස් හැත්තෑ හය (රු. 193,757,482,076)ක ණය ලබාගෙන පොලු තබා ඇත්තේ කවුරුන්දැයි බරපතල ප්‍රශ්නයක් මතුව තිබේ. මෙම මහා පරිමාණය පොලු තැබීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් සොයාගෙන තිබේ. ලංකා බැංකුව රජයට අයත් ප්‍රමුඛතම වාණිජ බැංකුව වන අතර එය මුදල් අමාත්‍යාංශය යටතේ පවතී. හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ යටතේ මෙම මුදල ණය කරුවන් 33,675ක් විසින් ලබාගෙන පොලු තබා ඇත. කෝප් කමිටුව සොයාගෙන තිබෙන ආකාරයට ණය මුදලෙන් එකම ණය වාරිකයක් හෝ ආපසු ගෙවා නැත. 2013 ජූලි 23 නිකුත් කරන ලද කෝප් වාර්තාවෙන් මෙම තොරතුරු හෙළිවේ. තොරතුරු හෙලිකරගෙන වසර 02කට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබුණ ද මේ වන විට ද ණය අයකර ගැනීමට නොහැකි වී ඇති බව ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය තහවුරු කරයි. මේ සා අති විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ආපසු ගෙවීම සම්පූර්ණයෙන් පැහැර හැර තිබෙන්නේ හිටපු ජනාධිපතිගේ බලතල අනුව ණය ලබාදී ඇති නිසා බව වැඩිදුරටත් හෙළිවේ. මෙම ණය අතරින් එක් අයෙකුට ලබාගෙන තිබෙන සාමාන්‍ය මුදල රුපියල් පනස්හත් ලක්ෂ පනස්දාහකට (රු. 5,750,333) අධිකය.[/SIZE] - [url]http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13774:2015-01-24-02-04-54&catid=41:local&Itemid=74[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom