ලංකා බැංකුවේ vacancies help....

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ලංකා බැංකුවේ vacancies help....

    මචන්ලා!!! :sorry:

    ගිය සතියේ දිනමිණ පත්තරේ (හෝ වෙන පත්තරයක) ලංකා බැංකුවට Bank Assistant හෝ වෙන Post එකකට ගන්නවා කියලා දැන්වීමක් දාලා තිබුනද? මට දැනගන්න ලැබුනා ගිය සතියේ දිනමිණ පත්තරේක තිබුනා කියලා. කවුරු හරි ඒ ගැන මොනවත් විස්තර දන්නවද? දන්න කෙනෙක් කියන්නකෝ. ලොකු උදව්වක්... :)

    Please help එකක් දෙන්න.

    :confused::confused::confused:

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83

    Bump.......... මටත් ඕනේ ඒ ගැන දැනගන්න.....

    bump
    matath pm akak dapn hambunoth

    matath kiyanna

    බම්ප්

    ahu unoth matat kiyapan mamat jobak nathuwa welenawa bn

    බම්පියෝ....

    Comments සහ Bump වලින් උදව් කරපු මේ හැමෝටම ගොඩක් ස්තුතියි! කව්රුත් දන්නේ නෑ වගේ... :(
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    මචන්ලා!!! :sorry:

    ගිය සතියේ දිනමිණ පත්තරේ (හෝ වෙන පත්තරයක) ලංකා බැංකුවට Bank Assistant හෝ වෙන Post එකකට ගන්නවා කියලා දැන්වීමක් දාලා තිබුනද? මට දැනගන්න ලැබුනා ගිය සතියේ දිනමිණ පත්තරේක තිබුනා කියලා. කවුරු හරි ඒ ගැන මොනවත් විස්තර දන්නවද? දන්න කෙනෙක් කියන්නකෝ. ලොකු උදව්වක්... :)

    Please help එකක් දෙන්න.

    :confused::confused::confused:

    http://www.dinamina.lk/epaper/img/archives.asp

    balapannnnnn
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචං මම නම් හිතන්නේ දාලා නැහැ. උබ කොකටත් බුක් ශොප් වල බලපන්කො. ඒවට ඇප්ලිකේශන් එනවනේ. එහෙම ඇවිත් නැත්තම් දාලා නැහැ. ;):) ටොප්ජොබ්ස් එක බලපන්. ඒකේ දානවනේ ගොඩක් ඒවා. Specially - NDB , Nations Trust , Pan Asia වගේ private ඒවා.;) Last week NDB දාල තිබ්බා. :( People's Bank 1ටත් ලඟදි ගනිවි. :shocked: Keep in Touch.:)
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    අඩේ බං කා‍ට හරි ඒ ඇඩ් එක අහු වුණොත් මෙතන දාපල්ලා......... ;););)

    මම ඒ සයිට් එකේ බැලුවා. ඒත් නෑ ව‍ගේ... :(

    සංසුන් පොඩ්ඩා;11729007 said:
    නෝ නෝ

    Tnx frnds

    මචං මම නම් හිතන්නේ දාලා නැහැ. උබ කොකටත් බුක් ශොප් වල බලපන්කො. ඒවට ඇප්ලිකේශන් එනවනේ. එහෙම ඇවිත් නැත්තම් දාලා නැහැ. ;):) ටොප්ජොබ්ස් එක බලපන්. ඒකේ දානවනේ ගොඩක් ඒවා. Specially - NDB , Nations Trust , Pan Asia වගේ private ඒවා.;) Last week NDB දාල තිබ්බා. :( People's Bank 1ටත් ලඟදි ගනිවි. :shocked: Keep in Touch.:)

    මම Book Shops වල බැලුවා බ්‍රෝ.. උන් කියනවා නෑ කියලා... මම හිතන්නෙත් තාම නෑ වගේ..
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    mama nam hithanne BoC lagadi recruit karan ekak na machan... :no::no::no::no: mokada un danata 1 yr withara kalin banking assistant / management trainee hena set ekak gatta. ekedi mamath select una banking assistant, but unfortunately i was unable to join them because I couldn't do my degree and the job at once..!! :no::no::no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000206A6.gif