ලංකා රිළවුන්ට අැමරිකාවෙනුත් ඕර්ඩරයක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මට නම් හිතෙන්නෙ ඔය රිලව් කතාව ආණ්ඩුවට බනින එක ඩයිවර්ට් කරන්න ගහපු කතාවක්.

    මම අවුරුද්දට ගිය හැම තැනකම වගේ කතා වෙන්නෙ රිලව් ගැන. සමහර එවුන් රිලව් යවන්න ඕනෙ කියනවා සමහර උන් පව් කියනවා. ආණ්ඩුවේ අසාර්ථකත්වය, බඩු වල ගණන්, ඡන්දෙ කල් දැමීම ගැන එකෙක් මීක් නෑ.

    ගිය අවුරුද්දට වැඩිය මේක හොඳයි කියන්නෙ.

    මහින්ද ගෑස් නිධි හොයාගත්තා
    ගෝඨා පත මැණික් හොයාගත්තා
    රනිල් රිලව් හොයාගත්තා 😂
     
    • Haha
    Reactions: imhotep

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    අපේ රිළවුන්ට විරුද්දව විදේශීය කුමන්ත්‍රණයක් මේ වන විට සිදු වෙමින් පවතී - ලප කුමාර මහාතා.
     
    • Haha
    Reactions: Troop and 2osama

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වගාව බෙරගන්න සත්තු මරන්න අවසර දුන්නා නෙද?
    දැන් පැවිල්ලෙන් අක්කර 60000ක් ඉවරයි නෙද?
    වැඩිම හානිය කුරුනැගලට නෙද?
    රිලව් මරන්න ඔන කිවේ කුරුනැගල උන් නෙද?


    පැවිල්ල මරන්න අවසර දෙන්නෙ නැත්ද?

    දැන් සැපද?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    lapayage set eka hema ekatama wirudda wena eke mekatath wirudda wune ehema nadda ?:P