ලංකා වට සිංහල රජෙක් ඕනමද?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    නිදහසේ ඉදල අද රටේ රජ්ජුරුවෝ සිංහලයෙක් , එත් අපිට ලැබුණු අමුතු දෙයක් නෑ . සිහල උන් තමන්ගේ ජාතියට රටට ආදරේ උන් නොවේ කියල සාමාන්‍ය දැනීමෙන් දන්න වනේ. ඉතින් හිතෙන්නේ නැද්ද , වෙන ජාතියක එකෙක් හිටියනම් අපිමෙට වඩා ඉස්සරහට යයි කියල .

    Don't be emotional, Think logically !!
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බණ්ඩාරණායකගෙ ඉදලම ඉන්නෙ සින්හල වගේ කල්ලතෝනිනෙ. සින්හලු සින්හල නායකයො කියල අහු වෙලා තියෙන්නෙම කල්ලතෝනින්ට
    ඒක ඇත්ත.. සිංහල සිංහල කිව්වට සිංහල හම් පොරෝගත්තු එවුන් ඉන්නෙ.
     
    • Like
    Reactions: TNHM

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,073
    198,522
    113
    Colombo, Sri Lanka
    Lankawata hari yanne mam wage deyyek- God King
    persian cat king GIF
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Lankawata hari yanne mam wage deyyek- God King

    අපිට දැනටමත් ඩෙයියෙක් ඉන්නවා.
    ශුද්ද පන්නන ඩෙයිය අපි ගෙන්නගත්තා.
    You have to compete.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    සිංහල උනත් නැතත් පත්වන කෙනා සිංහල බහුතර මතයට යටත් වෙනවා,
    නැතිනම් තේරීපත් වීමක් හෝ පැවැත්මක් නැ.. ඔබාමා දින්නෙත් එහෙමයි. ලංකාවේ දෙමල, මුස්ලිම් නායකයෝ නැහැ රටක් පාලනය කරන්න පුලුවන්. උන් තම වර්ගයා ගැන විතරයි හිතන්නෙ එතනින් එහාට බහුතර සිංහලයන්ගෙ කැමැත්ත ගන්න උවමනාවක් නැහැ වගෙයි පෙනෙන්නෙ.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    සිංහල උනත් නැතත් පත්වන කෙනා සිංහල බහුතර මතයට යටත් වෙනවා,
    නැතිනම් තේරීපත් වීමක් හෝ පැවැත්මක් නැ.. ඔබාමා දින්නෙත් එහෙමයි. ලංකාවේ දෙමල, මුස්ලිම් නායකයෝ නැහැ රටක් පාලනය කරන්න පුලුවන්. උන් තම වර්ගයා ගැන විතරයි හිතන්නෙ එතනින් එහාට බහුතර සිංහලයන්ගෙ කැමැත්ත ගන්න උවමනාවක් නැහැ වගෙයි පෙනෙන්නෙ.
    Think about india, Singapore, USA.

    different nationalities but they think as one country. This demarcation was done by our politicians but not by the community
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් ඉන්නෙ බාගෙට හම්බ තම්බි මැලේ රජකේනෙ. ඕන්නං චීනෙක් ට්‍රයි කරල බලන්න පුලුවන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    ඔය දැන් අමු සිංහලයෙක් කියලා ගෙනාපු අැමරිකන් හාදයත් දැන් කලවම් වැඩනේ කරන්නේ..:lol:
    කලවම් හාදයො අමු සිංහල විදියට රගපානව
     
    • Haha
    Reactions: Anatha sinhalu