ලංකා සාත්තු සේවිකාව රටම කයි VIDEO

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    ලංකා සාත්තු සේවිකාව රටම කයි VIDEO

    ගත්තේ lankadeepa.com web අඩවියෙන්
    COLOR="Red"]ඉශායල් රටේ ජෙරුසලම්හි සේවයකරන ලාංකික සාත්තු සේවිකාවක් තමන් බලාගන්න වැඩිහිටි කාන්තාවට මීට සති 2 කට පමණ පෙර අමානුෂික ලෙස පහර දෙන අයුරු මෙහි දැක්වේ.

    මවගේ ශරීරයේ ඇති අසාමාන්‍ය සලකුණු නිරීක්ෂණය කොට. පවුලේ සාමාජිකයන්ට ඇතිවුණු සැකය මත, රහසිගතව සවිකරන ලද කැමරා මගින් මෙම වීඩියෝව ලබාගෙන ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර 8 කට ආසන්න සිරදඩුවමකට ඇය ලක් කර ඇත.

    මෙය ඉශ්‍රයලයේ ලාංකිකයකු කළ පළමු වන පහර දීම නොවන අතර මීට වසරකට පෙර මෙලෙසින්ම පහරදුන් ලාංකික පිරිමියකුටද වසර 6ක සිර දඩුවමක් නියමවී ඔහු සිර දඬුවම් විදිමින් සිටියි.

    මෙම වීඩියෝව ඊශ්‍රායල් රුපවාහිනියක (චැනල් ඒසර්) (channal 10) (ඒසර් යනු 10 ට කියන නමයි) ප්‍රචාරය විය. මෙය ඉස්රායල් ජාතිකයකු විසින් රූපවාහිනියෙන් වීඩියෝ කර හිතවතකුට ලබා දෙන ලද්දකි. මෙය පළවූ වෙබ් අඩවියක් ගැනවිස්තර නොදන්නේ මෙරටෙහි බොහෝ වෙබ් අඩවි හීබ්රූ භාෂාවෙන් පලවන බැවිනි. මෙහි සත්‍ය තාවය පිලිබඳ 100% ක් සහතික විය හැකිය. මෙහි දර්ශන 16-09-2012 සිට 23-09-2012 පටිගතවූ ඒවා වන අතර, මෙහි සිටින කාන්තාව වරද කාරිය වී දඩුවම් නියම වූ පසු මෙම වීඩියෝව සති 2 කට පමණ පෙර,(channal 10) රුපවාහිනියේ ප්‍රචාරය විය
    .[/COLOR]
    SPY VIDEO එක බලන්න http://www.lankadeepa.lk/index.php/articles/70947
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    අඩුමගානේ මේ වසවර්ති කාන්තාවට තේරුනේ නැද්ද මන්දා මේ මහළු කාන්තාව නිසා තමයි එයාට රස්සාව ලැබුණේ කියලා