ලංකා_ඊ_නිව්ස් _1983.ජූලි.23, ප.ව.6.20

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    ලංකා_ඊ_නිව්ස් _1983.ජූලි.23, ප.ව.6.20





    10437620_414077008775874_4667287414924410703_n.jpg






    1983 වෙනකොටත් ඉන්ටර්නෙට් තිබුණනම් මෙහෙම එකක් කියවන්න පුලුවන් වේවි.....

    දෙවන ලුතිනන් වාස් ගුණවර්ධණට එල්ල වූ ප්‍රහාරය වීරවංශ - දේවානන්දා - අනුරයාපා සිදුකළ කුමන්ත්‍රණයක් බව හෙලිවේ
    (ලංකා ඊ නිව්ස් -1983.ජූලි.23, ප.ව.6.20) දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන ප්‍රමුඛ හමුදා භටයන් 13 ක් රැගත් ජීප් රියට ප්‍රහාරයක් එල්ල කර ජාතිවාදී ලෙස උමතුවෙන් හැසිරෙමින් නීච ලෙස හැසිරුණු සන්නද්ධ කල්ලිය සාමාන්‍ය දෙමළ සන්නද්ධ කල්ලියක් නොවූ බවත් ඔවුන් විමල් වීරවංශ - ඩග්ලස් දේවානන්දා - අනුර ප්‍රියදර්ශන යාපා තිදෙනා විසින් කුමන්ත්‍රණය කර ජාතිවාදී ගැටුමක් ඇවිලීම සඳහා එවන ලද සුළු පිරිසක් බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ.
    උතුරේ සනන්ද්ධ දෙමළ ජනතාව තමිල්නාඩුවේ මෙන් වාහන වලට බෝම්බ ගසා රටේ නීත්‍යානුකූල හමුදාව මරා දමන ජාතිවාදී උන්මත්තක සනන්ද්ධ පිරිසක් නොවන අතර මෙවැනි අපකීර්තිමත් සිදුවීමක් ඊයේ දිනයේ සිදුවූයේ ලංකාවේ ප්‍රථම වතාවට ය.
    1982 ලාම්පු කළගෙඩි මැතිවරණයෙන් මැතිවරණයෙන් පරාජය වී ඇති බව ඉර හඳ සේ දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් කෙසේ හෝ ජාතිවාදී ගැටුමක් අවුලුවා ආණ්ඩුවට පක්ෂපාතී සුළු ජන කොටස් බිඳවීමට දන්නා දහන් ගැට සියල්ල යොදන බව රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ආණ්ඩුවට අණතුරු අඟවා තිබිණ.
    යාපනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාරම්භක රැස්වීමට පසුදා එනම් 18 දා රාත්‍රී විමල් වීරවංශ ගේ නිවසේ ඉහත කී කුමන්ත්‍රණය සැලසුම් කර තිබේ. මෙම කුමන්ත්‍රණ සාකච්ඡාවට විමල් වීරවංශ, ඔහුගේ දෙමළ සගයා වන ඩග්ලස් දේවානන්දා, දේවානන්දා විවාහ වී සිටින්නේ වත්තේගම ප්‍රදේශයේ සිංහල කාන්තාවක් වන අතර එකී කාන්තාවගේ සොහොයුරෙක්, අනුර ප්‍රියදර්ශන යාපා, ආදීහු සහභාගී වූහ. බන්ධුල ගුණවර්ධන පැමිණීමට නියමිතව සිටියද ඔහු නොපැමිණි අතර , දිනේෂ් ගුණවර්ධනද සහභාගී වන බව පැවසුවද සහභාගී නොවුනු නමුත් ඔහු වෙනුවෙන් ඔහුගේ හෙංචයියෙක් සහභාගී කරවීය.
    මෙහිදී සාකච්ඡා කෙරුණේ 1982 ලාම්පු කළගෙඩි මැතිවරණය පරාජය වුණ බවත් එනිසා ජාතිවාදී ගැටුමක් කෙසේ හෝ ඉදිරි සති දෙක තුල කොතැනින් හෝ ඇවිලවිය යුතු බවයි. ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවේම පිරිසක් ගිය සෝදිසි රථ ඉලක්ක කෙරිණ. උතුරේ සෝදිසි මෙහෙයුමක නිරත වෙන ඕනෑම භට කණ්ඩායමකට ගල් මුල් ගැසීම සාමාන්‍ය සිද්ධියක් නිසා මෙම අවස්ථාව දඩ මීමා කර ගැනීමට සන්නද්ධ කැරළිකරුවන් ලෙස තමන්ගේ ජාතිවාදී පිරිස් යවා ගැටුමක් ඇවිලවීම බාර ගෙන ඇත්තේ වීරවංශ සහ දේවානන්දා ය.
    සිංහල හමුදාව අතරටත් දෙමළ කැරළිකරුවන් අතරටත් දෙපාර්ශවයෙන්ම අන්තවාදී කුමන්ත්‍රණ කරුවන් රිංගවීම වීරවංශ-දේවානන්දා දෙදෙනා බාර ගෙන තිබේ.
    ඊයේ රාත්‍රී ඉහත කී අවසානාවන්ත සිදුවීම වූයේ එකී කුමන්ත්‍රණය අනුවය. මොවුන්ගේ මෙම කුමන්ත්‍රණය ගැන රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු හෙලිවීම නිසා සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ නිලධාරීන් දෙමළ කැරළිකරුවන් ලෙස තරඟය නැරඹීමට යැවීම හේතුවෙන් ගැටුම දුරදිග යෑම වලක්වා ගත හැකි වූ බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
    ගැටුමට සම්බන්ධ වූ සිව් දෙනෙකු ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණ.
    රාජපක්ෂවාදී ජාතිවාදී නරුම දේශපාලකයන්ගේ අන්තවාදී උගුල් වල නොවැටෙන ලෙස සිංහල දෙමළ දෙමළ සියළු ජනතාවට ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අවවාද කරයි.
    (සේයාරුවේ දැක්වෙන්නේ එස්ටීඑෆ් ආරක්ෂාව මත, ඇඳුම් නොමැති දෙමළ ජාතිකයෙකුට ජේ ආර් ජයවර්ධන මහතාගේ විශේෂ ඒකකයකින් ඇඳුම් ලබා දෙනඅන්දමයි -අනුග්‍රහය ඒඑෆ්පී):rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    FB source https://www.facebook.com/SLRanga/ph...41828.346145648902344/414077008775874/?type=1
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    අඩන්න නන් තියා ගන්න එපා කවුරුවත් රනිල්ට චන්දෙ දෙන්න කියල. ඕන්න දැම්මම කිව්ව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    අඩන්න නන් තියා ගන්න එපා කවුරුවත් රනිල්ට චන්දෙ දෙන්න කියල. ඕන්න දැම්මම කිව්ව. :D :D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;18698875 said:
    අඩන්න නන් තියා ගන්න එපා කවුරුවත් රනිල්ට චන්දෙ දෙන්න කියල. ඕන්න දැම්මම කිව්ව.

    Mokada ban ranilta oyaharam baya?ranil ponnayalu,paradinawalu e unata ranil ganamai dodawanne..:lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    Mokada ban ranilta oyaharam baya?ranil ponnayalu,paradinawalu e unata ranil ganamai dodawanne..:lol:
    රනිලට බයද? ඌ ඇවිල්ල මිනීමරුවෙක් , හොරෙක් නිසා සහ ඌට සපොර්ට් එකට අම්බරුවන් රැලක් සිටින නිසා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    Wimal weerawansha upasakaya..:lol:lankacnews hodaaaaai..:lol:eke mada naha..okkoma aththa news thoyenne..:lol:
    ගොසිප් සයිට් බලන්නෙ උබල වගේ උන් තමා නිව්ස් එකක් ඕනි නන් බලපන් සිරස, හිරු, ලංකාදීප වගේ ඒව.

    ඔක ඊ නිව්ස් වලට ලිව්වට, ඕක අනික් ඔක්කොම ගොසිප් සයිට් වලට අදාලයි.
     

    Similar threads