ලංකා_බැංකු_හොරු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකා_බැංකු_හොරු

    qefiNNJ.jpg
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy

    ඔනම account එකක් minimum
    Balance එකක් maintain කරන්න ඔනෙ. නැත්තන් charge වෙනවා. Account එක open කරද්දි ඔවා අහන්න ඔනෙ. හැම bank එකක්ම ඔක charge කරනවා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Debit card, sms, internet banking thibbama annual fee kapenawa
    minimum balance thibbe nattan thawa kapenawa.

    godak banks wala ehemai, NTB eke mata una btw bank manager ta puluwan

    charges revesre karanna. request ekak karoth podi discount ekak denawa :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔනම account එකක් minimum
    Balance එකක් maintain කරන්න ඔනෙ. නැත්තන් charge වෙනවා. Account එක open කරද්දි ඔවා අහන්න ඔනෙ. හැම bank එකක්ම ඔක charge කරනවා

    :yes::yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,763
    113
    ඔනම account එකක් minimum
    Balance එකක් maintain කරන්න ඔනෙ. නැත්තන් charge වෙනවා. Account එක open කරද්දි ඔවා අහන්න ඔනෙ. හැම bank එකක්ම ඔක charge කරනවා

    කලින් 500 පස්සේ 1000 දැන් නොකියම 1500 වෙලා . කොයි එකෙත් ඔහොමයි
    එක අතකින් මහජන බැංකුව හොදයි තාම 1000යි . අනික එක ගන්න බැ ගිණුම ක්ලෝස් කලොත් මිසක්