ලංගම බස් සන්ධාන රැළියේ - සාපෙළ සිසුන්ට බාධ&#35

Dec 10, 2014
241
9
0
ලොල් උඹ මේ රටේ නෙමේද ඉන්නේ.. ගොං ඇඩ් දෙන්න එපා ඉතිං :confused:

මමද ගොන් ඇඩ් දාල තියෙන්නේ..
නිකන් හොරිකඩ බලල වගේ කහගෙන කහගෙන යන්නේ නැතුව නරකද පොඩ්ඩක් උඩ පොස්ට් කියෝගෙන ආවනං..
මගෙන අහපු ප්‍රශ්නෙම තමයි මමත් අනිත් පැත්තට අහල තියෙන්නේ..
දැක්කද ඇහුනද ඇහුව..
ඉතිං මාත් දැක්කද ඇහුනද ඇහුවා..
හරිම සිම්පල් ප්ලෑන් එකක්...:lol::lol::lol::lol:
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Gon wasso As deka arala photo eka balapan.
    Thankola kawata mole enne na ,oka ube jathake waradda

    ලොල් උඹ මේ රටේ නෙමේද ඉන්නේ.. ගොං ඇඩ් දෙන්න එපා ඉතිං :confused:

    පව් බං උ.. මානසික රොගියෙක් වෙන්න ඇති.
    200.gif
    200.gif
     
    Dec 10, 2014
    241
    9
    0
    පොඩි ශොට් එකක දාගත්තම උඹලා වගේ මෙලෝ රහක් නැතුව ඉන්න ගං කබරයෝ කෑ ගහනවනේ..
    බද්ධිමත් ජනතාව කටෙන් නෙමේ යකෝ කල්පනා කරන්නේ මොලෙන්.. ගොං වස්ස උඹට පොඩි කාලේ අම්මා පුන්නක්කු දිය කරලද පෙව්වේ හරකා.. පොඩ්ඩක් අපට උත්තර දෙන්න බැරි හොද තර්කයක් දාපංකෝ ගොං ජෝක් දාන්නැතුව.. අපටත් එපා වෙනවා reply කරන්න ආතල් එකක් නෑනේ.. ගොං වස්සා

    ආන්න එක තමයි නොට්ටිගේ පුතාට මාත් කියන්නේ...
    ඔට්ටුද ඔට්ටුද...
    9 වෙනිදට ප්‍රතිපල ආවට පස්සේ ආයෙම මේ නූලටම එන්න...
    බය නැත්තන් කියපන් හරි මම මේ නූලටම 9 වෙනිදා ආයේ එනවා කියල..
    එතකොට බලන්න පුළුවන් රනිලත් එක්ක දෙමෙල්ලු ගොඩයි හම්බයෝ ගොඩයි වටකරගෙන රීගෙන දගලන ඔය හංසයා තව පාරක් වද හංසයෙක් වෙන හැටි..
    ලෑස්තිනන් වරෙන්..
    මොකෝ කියන්නේ...
    එහෙම නාවොත් උබ කිරියේ යන යන හැම තැනම උබව හොයාගෙන මම පස්සෙන්ම එලවනවා..
    ඔට්ටුද මොකෝ...
    :lol::lol::lol::lol:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මමද ගොන් ඇඩ් දාල තියෙන්නේ..
    නිකන් හොරිකඩ බලල වගේ කහගෙන කහගෙන යන්නේ නැතුව නරකද පොඩ්ඩක් උඩ පොස්ට් කියෝගෙන ආවනං..
    මගෙන අහපු ප්‍රශ්නෙම තමයි මමත් අනිත් පැත්තට අහල තියෙන්නේ..
    දැක්කද ඇහුනද ඇහුව..
    ඉතිං මාත් දැක්කද ඇහුනද ඇහුවා..
    හරිම සිම්පල් ප්ලෑන් එකක්...:lol::lol::lol::lol:

    iq-test.cc

    ඔන්න ඔය site එකට ගිහින් result එක බලලා එන IQ එකේ Screen shot එකක් දාපන්කෝ..
    මං මේ දවස් වල reserch එකක කරනවා මහින්දගේ උන්ගේ IQ ගැන.. මං සිරාවටම කියන්නේ :confused::yes:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඇත්තටම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍යයි. මහින්ද ඉන්නකං රටට අවශ්‍ය සාධනීය වෙනස කරන්න අමාරුයි.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ආන්න එක තමයි නොට්ටිගේ පුතාට මාත් කියන්නේ...
    ඔට්ටුද ඔට්ටුද...
    9 වෙනිදට ප්‍රතිපල ආවට පස්සේ ආයෙම මේ නූලටම එන්න...
    බය නැත්තන් කියපන් හරි මම මේ නූලටම 9 වෙනිදා ආයේ එනවා කියල..
    එතකොට බලන්න පුළුවන් රනිලත් එක්ක දෙමෙල්ලු ගොඩයි හම්බයෝ ගොඩයි වටකරගෙන රීගෙන දගලන ඔය හංසයා තව පාරක් වද හංසයෙක් වෙන හැටි..
    ලෑස්තිනන් වරෙන්..
    මොකෝ කියන්නේ...
    එහෙම නාවොත් උබ කිරියේ යන යන හැම තැනම උබව හොයාගෙන මම පස්සෙන්ම එලවනවා..
    ඔට්ටුද මොකෝ...
    :lol::lol::lol::lol:

    ලොල් මචං මේ thread එකට එන්න ඕන නෑ මං උබේ නමටම අලුතෙන් thread එකක් දාපං.. උඹ නිකං පස්සෙන් එනවා කිව්වේ elakiriye මාව මරනවා වගේ කියලනේ.. ඕන්නම් ගෙදරම වරෙන් අද අනුරාධපුරේ පලාත් සභාව ගාව validation එක ලග කුනුහර්පෙන් කෑ ගහගෙන ආපු මහංදගේ CTB වල ආපු මල් පොන්නයෝ ටික්ක‍ට හොදට සැලකුවා.. අන්න එතන අල්ලපු ගෙදර අපේ.. වරෙන්කෝ.. ටහිකෙයි.. ලොල්.. :P
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලොල් මචං මේ thread එකට එන්න ඕන නෑ මං උබේ නමටම අලුතෙන් thread එකක් දාපං.. උඹ නිකං පස්සෙන් එනවා කිව්වේ elakiriye මාව මරනවා වගේ කියලනේ.. ඕන්නම් ගෙදරම වරෙන් අද අනුරාධපුරේ පලාත් සභාව ගාව validation එක ලග කුනුහර්පෙන් කෑ ගහගෙන ආපු මහංදගේ CTB වල ආපු මල් පොන්නයෝ ටික්ක‍ට හොදට සැලකුවා.. අන්න එතන අල්ලපු ගෙදර අපේ.. වරෙන්කෝ.. ටහිකෙයි.. ලොල්.. :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1648329

    mekath balapan ban... karry sene eaka
     
    Last edited:
    Dec 10, 2014
    241
    9
    0
    ලොල් මචං මේ thread එකට එන්න ඕන නෑ මං උබේ නමටම අලුතෙන් thread එකක් දාපං.. උඹ නිකං පස්සෙන් එනවා කිව්වේ elakiriye මාව මරනවා වගේ කියලනේ.. ඕන්නම් ගෙදරම වරෙන් අද අනුරාධපුරේ පලාත් සභාව ගාව validation එක ලග කුනුහර්පෙන් කෑ ගහගෙන ආපු මහංදගේ CTB වල ආපු මල් පොන්නයෝ ටික්ක‍ට හොදට සැලකුවා.. අන්න එතන අල්ලපු ගෙදර අපේ.. වරෙන්කෝ.. ටහිකෙයි.. ලොල්.. :P

    නොදෝමකින් මල් පොන්සිය..
    මේන් එකෙක් කටින් බතල හිටෝනවා..
    මෙන්න මූ චන්ඩික්ලු..
    අඩෝ අඩෝ කොල්ලනේ වරෙව් මෙන්න චන්ඩි බැහැල..
    මහින්ද ලොක්කගේ බස් වලට ගහන්න..
    එහෙනං මෙලහකට උබේ ඇට දෙක උබේ කටේ...:lol::lol::lol::lol:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    නොදෝමකින් මල් පොන්සිය..
    මේන් එකෙක් කටින් බතල හිටෝනවා..
    මෙන්න මූ චන්ඩික්ලු..
    අඩෝ අඩෝ කොල්ලනේ වරෙව් මෙන්න චන්ඩි බැහැල..
    මහින්ද ලොක්කගේ බස් වලට ගහන්න..
    එහෙනං මෙලහකට උබේ ඇට දෙක උබේ කටේ...:lol::lol::lol::lol:

    ලොල් චන්ඩිනම් නෙමේ.. ඒකනේ ගෙදර තියන තැන කිව්වේ වරෙන්කෝ උඹ පකයනම්.. challenge එකක් යකෝ කරන්නේ.. :rofl::rofl: කට්ටයට මොකද කයන්නේ උඹ වරෙන්
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    දැක්ක බං සීන් එක.. මෙහෙ එකෙක්වත් ගියේ නෑ.. ඔක්කෝම ඈතින් ගෙනත් තිබ්බේ.. ඒ හරක් ටික බීලා කෑ ගහනව විතරයි.. චොරම සීන් එක කියන්නේ උන් ආපු CTB බස් ගිහින් උන් දාලා.. කට්ටියට රෙවිලා ඉන්නේ යන්න විදියක් නැතුව..
     
    Dec 10, 2014
    241
    9
    0
    ලොල් චන්ඩිනම් නෙමේ.. ඒකනේ ගෙදර තියන තැන කිව්වේ වරෙන්කෝ උඹ පකයනම්.. challenge එකක් යකෝ කරන්නේ.. :rofl::rofl: කට්ටයට මොකද කයන්නේ උඹ වරෙන්

    අනුරාධපුරේ ඔය කැල අස්සේ රින්ගන් ඉන්න වල් නරි හොයා හොයා ඇවිදින්න කාටද බං වෙලා තියෙන්නේ..
    තෝ හිතුවද ඔය කැල පීරන්න අපිට වෙලා තියෙනවා කියල..
    ඩොටේම ඉපදිලා ඩොටේම මැරිලා යන මල් පොන්සියෝ දන්නා දේශපාලනේ..
    ඔන්න ඔය කැල අත ඇරලා දැන් හරි සමාජ ගත වෙයන් බං..
    වරෙන් පොඩ්ඩක් කොලබට..
    පරම්පරා ගත වල් නරි....
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Robin*Hood

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අනුරාධපුරේ ඔය කැල අස්සේ රින්ගන් ඉන්න වල් නරි හොයා හොයා ඇවිදින්න කාටද බං වෙලා තියෙන්නේ..
    තෝ හිතුවද ඔය කැල පීරන්න අපිට වෙලා තියෙනවා කියල..
    ඩොටේම ඉපදිලා ඩොටේම මැරිලා යන මල් පොන්සියෝ දන්නා දේශපාලනේ..
    ඔන්න ඔය කැල අත ඇරලා දැන් හරි සමාජ ගත වෙයන් බං..
    වරෙන් පොඩ්ඩක් කොලබට..
    පරම්පරා ගත වල් නරි....
    :lol::lol::lol::lol:

    ලොල් උඹ දන්න තරම හිතා ගන්න පුළුවං.. උඹ IQ එක දැම්මේ නෑනේ.. උඹ දන්නවද IQ එක කියන්නේ මොකක්ද කියලවත්..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    ඔච්චර තමා ඉතිං උබලට පුළුවන්..
    මෛත්‍රීට සෙනග ආපුවම ඒ genuine සෙනග..
    අපේ ලොක්කට සෙනග ආපුවම ඒ බස් වලින් ඇදපු උන්...
    අන්න ඒ වගේම චන්දෙ පරදුනාමත් කියන්න හේතු හදාගනින්..
    ජිල්මාට් කරා, ගුණ්ඩු දැම්ම, චන්ද පෙට්ටි ඉස්සුවා මොකක් හරි..
    ආ මතක ඇතුව අන්තිමට කියපල්ලා සාධාරණ මැතිවරණයක් තිබ්බනං මෛත්‍රී දිනුන් කියල...:lol::lol::lol::lol:

    Wenda Ati, Et Ai Echchara Langama Bus Polimak Nawattala Thibbe...:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නොදෝමකින් මල් පොන්සිය..
    මේන් එකෙක් කටින් බතල හිටෝනවා..
    මෙන්න මූ චන්ඩික්ලු..
    අඩෝ අඩෝ කොල්ලනේ වරෙව් මෙන්න චන්ඩි බැහැල..
    මහින්ද ලොක්කගේ බස් වලට ගහන්න..
    එහෙනං මෙලහකට උබේ ඇට දෙක උබේ කටේ...:lol::lol::lol::lol:
    හොදට හුරු පුරුදු කෙනෙක් වගෙ...හෑබෑයි ටයිපින් ස්ටයිල් එක වෙනස් කරලා ටයිප් කරන්න සෑහෙන්ට උත්සහා කරනවා වගෙ පෙන්නෙ....එත් තවම මට හරි අවබොදයක් ගන්න අමරුයි..කව්ද මෙ කියලා:confused:
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රී කොටි රැල මොන තරම් බංකොලොත් වෙලාද කියල මේකෙන්ම පේනව. දැන් සාමාන්‍ය පෙල විකුනල චන්ද හිගන්නෙ. තව ටික දවසකිං වාර විබාගත් විකුනයි. අම්මව නං දැනටමත් විකුනලනෙ තියෙන්නෙ.
     
    Dec 10, 2014
    241
    9
    0
    ලොල් උඹ දන්න තරම හිතා ගන්න පුළුවං.. උඹ IQ එක දැම්මේ නෑනේ.. උඹ දන්නවද IQ එක කියන්නේ මොකක්ද කියලවත්..

    විහිළු කරනවද උබ..
    උබල වගේ ගොඩේ ඉන්න කැලෑ නරිත් IQ ගැන දන්නවනං මේ කොළබ ඉන්න අපි එක ගැන නොදැන ඉන්න හේතුවක් නැහැ නේ බං...:lol::lol::lol::lol:
     
    Dec 10, 2014
    241
    9
    0
    හොදට හුරු පුරුදු කෙනෙක් වගෙ...හෑබෑයි ටයිපින් ස්ටයිල් එක වෙනස් කරලා ටයිප් කරන්න සෑහෙන්ට උත්සහා කරනවා වගෙ පෙන්නෙ....එත් තවම මට හරි අවබොදයක් ගන්න අමරුයි..කව්ද මෙ කියලා:confused:

    මේ චන්දෙ කාලේ මොන ටයිපිං ද බං..
    ඔන්න ඔය විකාර නොහිත අපේ ලොක්කට චන්දෙ දීපං...
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    විහිළු කරනවද උබ..
    උබල වගේ ගොඩේ ඉන්න කැලෑ නරිත් IQ ගැන දන්නවනං මේ කොළබ ඉන්න අපි එක ගැන නොදැන ඉන්න හේතුවක් නැහැ නේ බං...:lol::lol::lol::lol:

    Then post your IQ man :P
     
    Similar threads