ලංවිම බෝනස් අත්හිටුවයි…

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

    මණ්ඩලය මෙම වසරේ විශාල ලාභයක් ලැබුවදල එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති නිසා දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දිය යුතු යයි ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීමක් කර තිබේ.

    සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ පැවති ආණ්ඩු යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණදල වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බවයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මට පහුගිය දවස් ටිකේ රන්ජන් ජයලාල් අයියව දෙයියෙක් වගේ පේන්න ගත්තා.

    කියන්න දුකයි අපි උන්ට රැවටුනා. මේක ජෙප්පොන්ගෙ සංවිධානාත්මක නාට්ටියක්. ඉස්සරහට වැඩ වර්ජන ආවත්, රට වැටිලා අරගලයක් ඇවිල්ලා ලපයව එලවන ෆැන්ටසිය ලොවෙත් සැබෑ වෙන්නෙ නෑ කියලා හිතාගත්තා. අන්තිමේදි දහසක් බලාපොරොත්තු තියාගෙන ඉඳලා එවා උනේ නැති උනාම අපිමනේ හිතින් විඳවන්නෙ. පපුව හෝස් ගාලා යනවා බන්. වේදනයි. හුම්ම්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

    මණ්ඩලය මෙම වසරේ විශාල ලාභයක් ලැබුවදල එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති නිසා දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දිය යුතු යයි ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීමක් කර තිබේ.

    සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ පැවති ආණ්ඩු යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණදල වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බවයි.
    okun corona kaleth bonus eka gaththa,
     
    • Like
    Reactions: fdk and BINGU_PUTHA