ලංවීමේ රැකියා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලංවීමේ රැකියා ගන්න එජාපය රටට කළ සේවය ගැන රචනාවක් ලියන්න
    අජිත් පී පෙරේරාගෙන් සංකල්පයක් මත දැන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වේ​
    :lol::lol::lol:

    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවන් ලබා දීම සඳහා සිදුකළ අපූරු සුදුසුකම් පරීක්‍ෂාවක් පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය හෙළි කරනවා. එහි විධායක කමිටු සාමාජික නීතීඥ රජික කොඩිතුවක්කු පවසන්නේ ‘නුපුහුණු විදුලි කාර්මික’ තනතුර සදහා ඉදිරිපත් වන අයදුම්කරුවන් සඳහා එක්සත් ජාතික පක්‍ෂය රටට කළ සේවය ගැන රචනාවක් ලිවිය යුතු බව ලිඛිතව දන්වා ඇති බවයි.

    එසේම අදාල මාතෘකාව යටතේ ලියන ලද රචනාව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ නමට යොමු කල යුතුව ඇති බවද අයදුම්කරුවන්ට දන්වා ඇති බවයි ඔහු ප්‍රකාශ කලේ.

    මීට පෙරද මෙවැනිම වූ අපූරු සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳව සමාජයේ කතාබහට ලක්වුනා. ඒ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා විසින් පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයක් දී උස නම් සිකියුරිටි -මිටි නම් කම්කරු ලෙස තනතුරු සඳහා යොමු කිරීමයි.​




    jqjgiw.jpg

    අඩෝ මට privet එකේ එකෙක් බනිනවා බන් මේක දැම්මට​
    :lol::lol:
     
    Last edited: