ලක්නාත්123 අම්පාරෙදි අතුරුදහන්

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට මතක හැටියට උබත් කාලයක් මිසින් වෙලා හිටියා නේද?
    ආරංචි උන හැටියට වයිෆ් නිවාස අඩස්සියේ දාලා අන්තර්ජාල භාවිතය තහනම් කරලා කියලා

    :rofl::rofl:

    ඔව් ඔව්...මේ ප්‍රොෆයිල් එක මිසින් වෙලා තිබුනා:yes:...ඒත් වෙන වෙන ප්‍රොෆයිල් ක්‍රියාකාරීව තිබුනා..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඔව් ඔව්...මේ ප්‍රොෆයිල් එක මිසින් වෙලා තිබුනා:yes:...ඒත් වෙන වෙන ප්‍රොෆයිල් ක්‍රියාකාරීව තිබුනා..:dull:

    වෙන මොනවාද?:oo::oo::oo::oo::oo::oo: නම කියපන්කො බලන්න මට කෙන්ති යනවා:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    kputha....:P
    ආ එකද :P මම හිතුවෙ සුනිමල් කියයි කියලා කේ පුතා කිවුවාටනම් අවුලක් නැ ඌ චාටර් ෆෙක් එකක් නෙමෙනෙ හැබයි සුනිමල් කියලානම් කියන්න එපා:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ එකද :P මම හිතුවෙ සුනිමල් කියයි කියලා කේ පුතා කිවුවාටනම් අවුලක් නැ ඌ චාටර් ෆෙක් එකක් නෙමෙනෙ හැබයි සුනිමල් කියලානම් කියන්න එපා:angry:

    ආ සුනිමල් අමතක උනානේ....:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ
    අන්න හරි ගයියා.......
    කතා කරපං....කතා කරපං..........................:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uba wge kohe hari thuuththukudiyaka watila athi :(
    මේ ඉන්නේ අතුරුදන් වෙලා හිටිය තව එකෙක්......
    ඈ බොල තෝ රේඩියෝ එකත් නොකර කොහෙටද මකබෑවෙලා ඉන්නේ ගොං බිජ්ජෝ?????:angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ඉන්නේ අතුරුදන් වෙලා හිටිය තව එකෙක්......
    ඈ බොල තෝ රේඩියෝ එකත් නොකර කොහෙටද මකබෑවෙලා ඉන්නේ ගොං බිජ්ජෝ?????:angry::angry::angry:

    නම කියන්න එපා ගොන් බිජ්ජ කියලා
    :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපි වගෙ බැදලත් කොල්ලා වගෙ ඉන්න නිසා මෙකෙ කෙල්ලෙක්වත් නැති උන්ට ඉරිසියාව නංගියො එකයි ඔහොම කියන්නෙ

    උඹ්ත් උදේ හවහා කොත්තමල්ලි ද බොන්නෙ? :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ගයාන්කුවේට් කියන්නෙ ලන්කනාත්
    අම්මපා පැයකට කලිනුත් හිතුනා ලන්කනාත් මොකො ගයාන්කුවේට් එකෙන් කරන්නෙ කියලා :dull: