ලක්බිම.නෙට් e money හොරාට හසුවෙන්න එපා

kumara846

Member
Mar 9, 2013
6
0
0
colombo
ලක්බිම.නෙට් e money හොරාට හසුවෙන්න එපා

ලක්බිම.නෙට් (lakbima.net) e money හොරාට හසුවෙන්න එපා. මේක කරන්නෙ කුරුනෑගල පැත්තෙ ඉන්න ගමගේ කියල මිනිහෙක්. Insigth Information යන නමිනුත් මේරගෙන යනව. 0724664400 සහ 0778221922 මිනිහගෙ නම්බර්. e money, DVD එකක් දෙනව කියල මිනිහ සම්පූර්ණ බොරුවක් කරන්නෙ. මනුස්සයගෙ කතාවට ඕනම කෙනෙක් අහු වෙනව. මමත් මිනිහගෙ බොරු වලට අහු වෙලා DVD එකක් ගත්ත. ඒකෙ වැදගත් කිසිම දෙයක් නෑ. තව මේ වගේ කීදෙනෙක් අමාරුවෙ වැටිල ඇත්ද? ඔයාලත් අහු වෙන්න නම් එපා.
ගත්තෙ රු 1500 කට. තියෙන්නෙ බ්ලොග් එකක් හදන හැටියි, ගූගල් ඇඩ් දාන හැටිවත් හරියට කියල නෑ. කෝල් කරාට කියා දෙන්නෙත් නෑ. මෙන්න උගෙ මෙම්බර් ඒරියා එකේ පාස්වර්ඩ් එක. GohPDlkloi00
http://www.lakbima.net/member_login.html
 
Last edited:

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    uba kiytada dvd eka gaate? monwada dvd eke tibbe?
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    bump-1.png
     
    kumara846

    Member
    Mar 9, 2013
    6
    0
    0
    colombo
    [FONT=&quot]ගත්තෙ[/FONT][FONT=&quot] රු[/FONT][FONT=&quot]1500 [/FONT][FONT=&quot]කට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]බ්ලොග්[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot] හදන [/FONT][FONT=&quot]හැටියි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගූගල්[/FONT][FONT=&quot] ඇඩ්[/FONT][FONT=&quot]දාන [/FONT][FONT=&quot]හැටිවත්[/FONT][FONT=&quot] හරියට [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෝල් [/FONT][FONT=&quot]කරාට [/FONT][FONT=&quot]කියා [/FONT][FONT=&quot]දෙන්නෙත්[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙම්බර් [/FONT][FONT=&quot]ඒරියා[/FONT][FONT=&quot] එකේ[/FONT][FONT=&quot] පාස්වර්ඩ්[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]GohPDlkloi00[/FONT]
    [FONT=&quot]http://www.lakbima.net/member_login.html[/FONT]
     
    Last edited:

    kumara846

    Member
    Mar 9, 2013
    6
    0
    0
    colombo
    kumara846
    fake ekak needa ban :D
    ගත්තෙ රු 1500 කට. තියෙන්නෙ බ්ලොග් එකක් හදන හැටියි, ගූගල් ඇඩ් දාන හැටිවත් හරියට කියල නෑ. කෝල් කරාට කියා දෙන්නෙත් නෑ. මෙන්න උගෙ මෙම්බර් ඒරියා එකේ පාස්වර්ඩ් එක. GohPDlkloi00
    http://www.lakbima.net/member_login.html
     
    kumara846

    Member
    Mar 9, 2013
    6
    0
    0
    colombo
    ayiyoo ayiyooo
    monada ban eke thibbe