Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
ලක්ශයකට ගන්න පුලුවන් හොදම ෆොන් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ZOzo Sri Lanka, Trevor Claret Adrian මේ දෙන්නගෙන් අහලා බලන්න

zozo කියන්නේ china වලින් chinese varsions phones ගෙන්වන තැනක්, Trevor කියන කෙනත් ඕන phone එක කිව්වම ගෙනත් දෙනවා, Xiaomi Redmi K80 Pro වගේ මතක විදිහට 110කට අඩුවෙන් ගන්න පුළුවන්. මෙයාලා ලග තියෙන්නේ global version එක neveyi china එක, ඒකයි price එක ගොඩක් අඩු, phone වල sepcs වල කිසිම වෙනසක් නැ china වල specs හොදයි global වලට වඩා, එකම දේ වෙනස් වෙන්නේ software වලින්,

china device වල pre installed google service ටික එන්නේ නැ, xiaomi vivo china device වල නම් disabled කරලා තියෙන google play එක enabled කරගන්න තියෙන්නේ, ඊට පස්සේ හොදටම වැඩ, apk download කර කර install කරන්න දෙයක් නැ. banking apps ඔක්කම වැඩ, google pay වැඩ, එකම දේ වැඩ කරන්නේ නැති google මැප්ස් වල timeline history එක විතරයි.

මෙහෙන් බොරු ගනම් දීලා ගනන්වට වඩා ඕක ගොඩක් වාසි. Trevor කියන කෙනා නම් අවුරුදු 5ක් බැටරි එකට වරන්ටි එකක් සහ hardware වලට 1 year දෙනවා.

[QUOTE="Danuva, post: 31049697, member: 566027"] [B][URL='https://www.facebook.com/profile.php?id=61571082751747&__cft__[0]=AZVTcjH4I1mrTszxca0fkfY2L8sI-qjtcCox_j6Z4jhUhd4WOp-AXaRcxT67tUj48twbGqXxPaJj4b1K2m6CVKvTpSA9u5Dkxe3RJPMoHAOCkdLlgLqL-GEvdNGeFDe-KA2QFwgpVwJKviy8rtY7XtB5IJAg4H0AMt65neEKVOeq4qmsIfWW9KCFFUdEfhFnMihnnAq-URF-DcF9JJrOwmaX&__tn__=-UC%2CP-R']ZOzo Sri Lanka[/URL], [/B]Trevor Claret Adrian මේ දෙන්නගෙන් අහලා බලන්න zozo කියන්නේ china වලින් chinese varsions phones ගෙන්වන තැනක්, Trevor කියන කෙනත් ඕන phone එක කිව්වම ගෙනත් දෙනවා, Xiaomi Redmi K80 Pro වගේ මතක විදිහට 110කට අඩුවෙන් ගන්න පුළුවන්. මෙයාලා ලග තියෙන්නේ global version එක neveyi china එක, ඒකයි price එක ගොඩක් අඩු, phone වල sepcs වල කිසිම වෙනසක් නැ china වල specs හොදයි global වලට වඩා, එකම දේ වෙනස් වෙන්නේ software වලින්, china device වල pre installed google service ටික එන්නේ නැ, xiaomi vivo china device වල නම් disabled කරලා තියෙන google play එක enabled කරගන්න තියෙන්නේ, ඊට පස්සේ හොදටම වැඩ, apk download කර කර install කරන්න දෙයක් නැ. banking apps ඔක්කම වැඩ, google pay වැඩ, එකම දේ වැඩ කරන්නේ නැති google මැප්ස් වල timeline history එක විතරයි. මෙහෙන් බොරු ගනම් දීලා ගනන්වට වඩා ඕක ගොඩක් වාසි. Trevor කියන කෙනා නම් අවුරුදු 5ක් බැටරි එකට වරන්ටි එකක් සහ hardware වලට 1 year දෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom