ZOzo Sri Lanka, Trevor Claret Adrian මේ දෙන්නගෙන් අහලා බලන්න
zozo කියන්නේ china වලින් chinese varsions phones ගෙන්වන තැනක්, Trevor කියන කෙනත් ඕන phone එක කිව්වම ගෙනත් දෙනවා, Xiaomi Redmi K80 Pro වගේ මතක විදිහට 110කට අඩුවෙන් ගන්න පුළුවන්. මෙයාලා ලග තියෙන්නේ global version එක neveyi china එක, ඒකයි price එක ගොඩක් අඩු, phone වල sepcs වල කිසිම වෙනසක් නැ china වල specs හොදයි global වලට වඩා, එකම දේ වෙනස් වෙන්නේ software වලින්,
china device වල pre installed google service ටික එන්නේ නැ, xiaomi vivo china device වල නම් disabled කරලා තියෙන google play එක enabled කරගන්න තියෙන්නේ, ඊට පස්සේ හොදටම වැඩ, apk download කර කර install කරන්න දෙයක් නැ. banking apps ඔක්කම වැඩ, google pay වැඩ, එකම දේ වැඩ කරන්නේ නැති google මැප්ස් වල timeline history එක විතරයි.
මෙහෙන් බොරු ගනම් දීලා ගනන්වට වඩා ඕක ගොඩක් වාසි. Trevor කියන කෙනා නම් අවුරුදු 5ක් බැටරි එකට වරන්ටි එකක් සහ hardware වලට 1 year දෙනවා.