ලක්ශ්මන් කිරිඇල්ල ගිහිනුත් නෑ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ෆේස්බුක් ජනධිපති අද රෑ අවසන්.. අපි රට යන්නෑ.. යන්න වෙන්නෙ ඒ අයට..

    September 21, 2024 at 11:20 am | lanka C news

    ෆේස්බුක් ජනාධිපති අද රාත්‍රියෙන් අවසන් වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

    තමන් රටින් පැන නොයන බවත් පැන යන්න වෙන්නේ ඒ අයට බවත් හෙතෙම කියා සිටියේය.

    කිරිඇල්ල මහතා සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා මහනුවර දංගොල්ල විමලබුද්ධි විද්‍යාලයට පැමිනි අවස්ථාවේදි මෙම අදහස් පලකලේය.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001

    තොපේ හොටුදාර පොන්නයානෙ යකෝ කෙහෙලිය කිරිඇල්ල මාරුකරගෙන ඕව දැම්මෙ 🤣🤣🤣