අරූ ලක්ශ 10කට ඔත්තුව දුන්නා කියලා නම් හිතෙන්නෙම නෑ.ටැටූ කඩේ ෆොටෝ එකක 5000 හේ කොල 20ක් විතර විසිරිලා තියනවා දැක්කා.. කැරොකේ වසන්තට සල්ලී නම් මහ ලොකු දෙයක් නෙමෙයි වගේ.
අර කඩේ එකා කිව්වනම් වසන්ත අය්යේ ඔයාව මරන්න ඔත්තුවක් දෙනවට අරුන් මට ලක්ශ දහයක් දෙනවා කියලා. වසන්තයා ඒක කිව්වට තව ලක්ශ 20ක් කඩේ අයිති එකාට දෙන්න තිබ්බා. හෙනම ගොබිලෝ ලන්කාවේ ඉන්නේ.. ඔන්න ඕවා තමා බිස්නස් මොල. ලංකාවේ උන්ට මොලයක් කියලා නාමයක් නෑනේ ඉතින්..