ලක්ශ 10ක විතර ජොබක් සෙට් වෙලා තියෙනව සෞදි වල

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,741
    31,081
    113
    අපායෙ දොරකඩ
    සෙට් කරපු කෙනත් එහෙ ඉන්නෙ.
    මොනවද එයාට ඇරන් දෙන්න හොද?

    අවුරුදු 30ක විතර කොල්ලෙක් සෙට් කරේ වැඩේ, පොරත් මැනේජර් කෙනෙක්.

    Congratz (y)

    මටත් සෙට්කරල දුන්නොත් අපි දෙන්න එකතුවෙලා සුපිරි තෑග්ගක් දෙමු. :rolleyes:
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1707323175157.png
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Congrats

    පඩි අරං පොරට මුලින්ම අම්මා තාත්තට කලින් දෙන්න වටින දෙයක්, a watch preferably
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,228
    113
    Congratz (y)

    මටත් සෙට්කරල දුන්නොත් අපි දෙන්න එකතුවෙලා සුපිරි තෑග්ගක් දෙමු. :rolleyes: (2)