ලක්ශ 20කින් කරන්න business එකක් කියපල්ලා

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අම්මටයි තාත්තටයි වයස 60 ට වැඩිනම් එයාලගේ නමින් සීනියර් සිටිසන් FD දෙකක් දාන්න ලක්ස 10 ගානේ. එතකොට 14.6% පොලිය හම්බ වෙනවා. එක්කෙනෙකුට උපරිම ලක්ස 15 යි දාන්න පුළුවන්. අනික ඕන වෙලාවක සල්ලි ආපහු ගන්න පුළුවන් පෙනල්ටි එකක් නැතුව. DFCC එකේනම් එහෙමයි, අනිත් ඒවායේ කොහොමද දන්නේ නැහැ.
     
    Last edited:

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0