ලක්ශ 20 ට අඩු කාර්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ලක්ශ 20 ට අඩු කාර්

    මචන්ලා ලක්ශ 20 අඩුවෙන් ගන්න තියන හොඳටම තෙල් වැඩ කරන කාර් මොනාද තියෙන්නේ ...:D:D
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන්ලා ලක්ශ 20 අඩුවෙන් ගන්න තියන හොඳටම තෙල් වැඩ කරන කාර් මොනාද තියෙන්නේ ...:D:D

    Starlet Manual Gear.

    toyota duet.

    Indian nam alto thama.

    Peruda Kelesa ehemath hodai habai punchi tikak wahane.