ලක්ශ 5 දෙන්න පුලුවන්නම් බිලා එලවපල්ලා
මේ රටේ නීතිය නවන්න පුලුවන්ද? වාහන අනතුරකින් මිනිහෙක් මලොත් දවස් 14ක් රිමාන්ඩ්. බීලා එලවලා කියලා ඔප්පු වුනොත් කොහොමද? ඒ වුනත් ඒ කිසිම දෙයක් නඩු කාරයන්ට බලපාන්නේ නෑත්තේ ඈයි? රන්ජන් නඩුකාරයෝ ගෑන කියපු කතාවකට දෑන් නඩුවක් දාලා. මේවා දෑක්කම රන්ජා ගොන්ජා වුනාට වූ විතරයි ඔහොම කෙලින්ම කිව්වේ.