ලක්ශ 90 තියෙනවා

adragon7

Member
Mar 29, 2016
10
1
0
ලක්ශ 90 තියෙනවා, ඒක දෙගුනයක් කරගන්න ඕනේ,ඉන්වෙස්ට්ම්න් එකක් හරි කරන්න හොද බිස්නස් එකක් ගැන idea එකක් දිපන්කො....
 
Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හොද මාකට් area එකකින් ලෑන්ඩ් එකක් අරන් දාපන්..
    Cash වලටම ගන්නවනම් අඩුවට ගන්නත් පුලුවන්. හොදට බලල ( ඔප්පුව, ප්ලෑන් එක , පත්තිරැ etc..) ගෙදරක එකක් ගනින්. හදිස්සියට පට්ට අඩුවට විකුනන ඒවා තියෙනවා..
    කාලයක් ගිහින් දෙගුනයක් හෝ ආසන්නව විකුනන්න පුලුවන්.
    (අත්දැකීමෙන් කියන්නෙ..)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    startup level but have good reputation medical company එකකට ඉන්වෙස්ට් කරන්න කැමතිද?...

    ---------------------------------------------------------------

    හරියටම numbers වලින් business එක කතාකරන්න වෙන්නේ audit /business process එකෙන් පස්සේ...

    කැමතිනම් කියන්න...investor queue එකට දල තියන්න පුය්ළුවන්....

    හැබැයි 1st round එකේ ඔච්චර investment එකක් නම් බලාපොරොත්තු වෙන්නේ න...​
     
    • Like
    Reactions: CONCORDE777

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    FD dapan 12% interest... interest eka compound wenna awurudu 7 kin 2gunayak wenawa...
    awurudu 10 kin 3 gunayak wenawa
    awurudu 13kin 4 gunayak wenawa..

    onema business ekak risk associated.. lankawe FD interest rate thama hondai..
     
    adragon7

    Member
    Mar 29, 2016
    10
    1
    0
    startup level but have good reputation medical company එකකට ඉන්වෙස්ට් කරන්න කැමතිද?...

    ---------------------------------------------------------------

    හරියටම numbers වලින් business එක කතාකරන්න වෙන්නේ audit /business process එකෙන් පස්සේ...

    කැමතිනම් කියන්න...investor queue එකට දල තියන්න පුය්ළුවන්....

    හැබැයි 1st round එකේ ඔච්චර investment එකක් නම් බලාපොරොත්තු වෙන්නේ න...​

    කැමති වෙන්න කියන්නකො බලන්න, කොච්චර මුදලක් අවශ්යද?

    1. ගිය අවුරුද්දේ අදායම?(කියන්න අකමැති නම් ආසන්න්ව කියන්නා
    2. සේවකයො ගනන
    3. බිස්න්ස් එකේ නම....
     
    • Like
    Reactions: KingCM

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    degunayak kiyanne high return e kiyanne high risk
    mama kiyanne oya wage loku ganakin ochchara gamble karanna epa
    salli FD wala dammama lokuwata wedi wenne naha
    hodama wede kotasal FD ekaka dapan
    kotasakin Land ekak aran dapan
    itiri eken business wedak karapan
    90 laks dila land eka ganna yanna epa, ubata cash ona unoth salli karaganna kal yanawa
     
    adragon7

    Member
    Mar 29, 2016
    10
    1
    0
    FD dapan 12% interest... interest eka compound wenna awurudu 7 kin 2gunayak wenawa...
    awurudu 10 kin 3 gunayak wenawa
    awurudu 13kin 4 gunayak wenawa..

    onema business ekak risk associated.. lankawe FD interest rate thama hondai..

    passive eva vadak na, gemata bahalama vada karala hambakaranna one mata..anika avurudu 7 kin degune vela vadak na..risk eka uparima gannawa habai calculated risk ekak..
     
    adragon7

    Member
    Mar 29, 2016
    10
    1
    0
    degunayak kiyanne high return e kiyanne high risk
    mama kiyanne oya wage loku ganakin ochchara gamble karanna epa
    salli FD wala dammama lokuwata wedi wenne naha
    hodama wede kotasal FD ekaka dapan
    kotasakin Land ekak aran dapan
    itiri eken business wedak karapan
    90 laks dila land eka ganna yanna epa, ubata cash ona unoth salli karaganna kal yanawa

    meka thama matath one, vadata bahala marigena meka thawa vadi karagannai one...fd vala dala vadak na :rolleyes:...
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    meka thama matath one, vadata bahala marigena meka thawa vadi karagannai one...fd vala dala vadak na :rolleyes:...

    kalin mona hari business ekak karal thiynawada macha,gameta aluthnam 90lks ma yodawanna yanna epa,pitin penawa wage neme siddiyata enter wunama, passe nahen ada ada inna wena wadak wen neh ekai
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    hoda tanakin land akak ganin,gqannakota towmak lagin ganin aka para full suddayak dila kotas karapan masa 6 dagunayak huwa haki,habai hoda idamak ganna ona market karanna puluwan tanaka,nattum hoda salli karayo ahala pahala inna pattakin mokada idama aran kotas kara gaman un anawa daruwakta hari idam kallak aran danna nikanma sell wala iwarai habai wada tikak sadda dala karanna ona
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කැමති වෙන්න කියන්නකො බලන්න, කොච්චර මුදලක් අවශ්යද?

    1. ගිය අවුරුද්දේ අදායම?(කියන්න අකමැති නම් ආසන්න්ව කියන්නා
    2. සේවකයො ගනන
    3. බිස්න්ස් එකේ නම....

    pm කරලා තියෙන්නේ..:yes:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔය ලක්ෂ 90 හොයපු විදියටම ඉතුරු ටිකත් හොයපන්කෝ :baffled:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    FD dapan 12% interest... interest eka compound wenna awurudu 7 kin 2gunayak wenawa...
    awurudu 10 kin 3 gunayak wenawa
    awurudu 13kin 4 gunayak wenawa..

    onema business ekak risk associated.. lankawe FD interest rate thama hondai..

    Invest in a land. nterest rate eken up unata eeta wada capital gain ekak ganna puluwan land price up weddi