ලක්ෂපාන දිය ඇල්ල - Beautiful Places To Visit In Sri Lanka
මචන්ලා මේක මගේ first thread එක.
මම අලුත් චැනල් එකක් හැදුවා. ශ්රී ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා මිනිස්සුන්ට පෙන්නන්න කරන චැනල් එකක්. මේකේ ලංකාවේ ලස්සන තැන්වල videos දාන්න තමයි බලාපොරොත්තුව. කට්ටිය මේ channel එක subscribe කරලා දන්න අය අතරේ share කරන්න.
තවත් කරපු VIDEOS තියනවා ගිහින් බලන්න.