ලක්ෂයක් දුන්නා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කමක් නැ බන් උ කොහොම හරි හොයන් ඇවිල්ල එක හරි දුන්න නේ... ඒ වගේම තව මිනිස්සුන්ට සල්ලි එකතු කරලා ගොඩක් උදවු කර මු..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මුගේ මම ඊයේ වීඩියෝ එකක් බැලුවා
    මූ සිංහලෙන් ආයුබෝවන් කියද්දීත් සිංහලු බිම බලා ගන්නවා
    කඩ්ඩ බැරි නම් ඒකවත් කියපන්
    ඇයි බන් බන්ඩක්කා කිලෝ එකක් ඉල්ලනකොට බඩු කිරන එකා දුවලා ලොරියක් පිටිපස්සේ හැංගෙන සීන් එකක් තිබ්බේ 🤣🤣
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඇයි බන් බන්ඩක්කා කිලෝ එකක් ඉල්ලනකොට බඩු කිරන එකා දුවලා ලොරියක් පිටිපස්සේ හැංගෙන සීන් එකක් තිබ්බේ 🤣🤣

    ඔව් බන් අඩුම ගානෙ උන්ට කිලෝ කියන එකවත් තේරෙන්නේ නැද්ද?
    මාලු කපන ඩයල් එකනම් ලියලා පෙන්නුවා ගාන
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෙල්ලට සල්ලි දුන්න ඵක කමක් නෑ ඉගෙනගන්න ඒත් අර ගෑණිට සල්ලි දුන්නේ මොකටද.ඒ ගෑණි මහ කට්ට කෙෙරාටික අම්මණ්ඩි කෙනෙක් වගේ..මූණෙන් කියන්න පුළුවන්.ඵච්චර සල්ලි දීලත් ඒකිට මදි වගේ.ෂුවර් ඵකටම ජෙප්පියෙක්.😄

    @shenat මේ උඹලගේ පක්ෂේ ප්‍රභල අාධාරකාරියෙක් නේද?🤣🤣🤣
     
    • Love
    Reactions: EVC