ලක්ෂ 10ක නිවසක් මිලදී ගැනීමට අවශයයි.

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
ලක්ෂ 10ක නිවසක් මිලදී ගැනීමට අවශයයි.

Machanla මම ගෙයක් මිලට ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා....
ලක්ෂ 10කට විතර හොද ගෙයක් තියෙනවා නම් කියනවද...
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සිලුමිණ, ඉරිදා ලංකාදීප, සන්ඩේ ටයිම්ස්, සන්ඩේ ඔබ්සර්වර් වල ලුහුඬු දැන්වීම් බලපං මචං.... ගුඩ් ලක්! :)
     

    Similar threads