ලක්ෂ 10ට කාර් එකක්...

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    සංසුන් පොඩ්ඩා;20912137 said:
    අපිවගේ දුප්පත් උදවියට වාහන ගන්න නෙව මේ ආණ්ඩුව පත්කරගත්තේ...

    :yes::yes::yes::yes::yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    දැන් ඉතිං අපිට ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්න එකත් නැති කරලනේ තියෙන්නේ අපේ රනිල් මාමා. මොකද ලබන අවුරුද්දේ 50%ක් ගෙවලා ගන්න තරම් වත් කමක් මට නම් නැහැ. මොකද දැනට ගේ හදන්න ගත්ත ලෝන් එකට 30 000 ක් යනවා. තව අවුරුදු 5ත් විතර එ්ක තියෙනවා. අතේ තියෙන ගානට ගන්න හොඳ භාණ්ඩයක් කියපල්ලකෝ.... හොඳ තැනක ලින්ක් එකක් තියෙනවා නම් දාපල්ලා.. ලොකු උදව්වක්...

    Budget එකෙන් පස්සේ Alto රු. ලක්ෂ 2 න් විතර ගණන් ගිහින් කියල ආරංචියි.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Budget එකෙන් පස්සේ Alto රු. ලක්ෂ 2 න් විතර ගණන් ගිහින් කියල ආරංචියි.

    ඒ විතරක් නෙවෙයි බං.. ලීසිං දෙන්නේ වටිනාකමින් 50%ක් විතරයි...ඒ කියන්නේ ඇල්ටෝ එකක් ගන්න අතේ 14ක් වත් තියෙන්න ඕනේ ලබන අවුරුද්දේ ඉඳන් :oo:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Poddak balapalla machan api mehe 25 years wage parana wahanayak 1M dela ganiddi e price ekatama Australia wala wahana wala ganan http://www.carsales.com.au/dealer/d...7&gtssaleid=OAG-AD-13782717&Cr=0&rankingType=

    fuck :dull:

    cd4613567533622946463.jpg


    Vs​

    maruti_800--621x414.JPG
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    reputation_neg.gif
    ලක්ෂ 10ට කාර් එකක්... 11-14-2016 09:28 PM Ranil mama ubata puke arina gamanda keewe. Ane 94 ipaduna hujja kollo tho danna loans.


    Mata politics ekak na oi.

    Mama kiwwe finance,loan owa wedi wena tharamata minissu naya karayo wela winasha wenawa kiyala. Anika mama 1994 newei

    "Sillara Kasi" kiyana Teledrama eka (YouTube) balapan. Hathara watema loan gahana minissunta mokada wenne kiyala balaganna.



     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    කොහෙද බන් එහෙම නිව්ස් එකක් තියෙන්නේ ලබන අව්රුද්දෙ ඉදන් 50% down payment දාන්න ඕනේ කියල ? :o