ලක්ෂ 10-15

වල්ල පට්ටා වවපන් පුතා නියම ම බිස්නස් එක ඔන්න

ඔය ගානට කඩ අරගෙන රෙන්ට් ගෙවාගෙන පටන්ගන්න පුලුවන් දෙයක් නෑ ඔක ෆික්ස් එකක් දාපන් බැන්ක් එකේ

වෙන එකක් නම් තියනවා උබට පුලුවන් නම් ඕකිඩ් එහෙම රට යවපන් ඔන්න නියම ගේම දෙනවානම් හැබැයි ඉතින් මිලදීගන්න කට්ටිය හොයාගන්න අමාරුයි

:)
 

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කුචු කුචු ලොක්කා;16566544 said:
    වල්ල පට්ටා වවපන් පුතා නියම ම බිස්නස් එක ඔන්න

    ඔය ගානට කඩ අරගෙන රෙන්ට් ගෙවාගෙන පටන්ගන්න පුලුවන් දෙයක් නෑ ඔක ෆික්ස් එකක් දාපන් බැන්ක් එකේ

    වෙන එකක් නම් තියනවා උබට පුලුවන් නම් ඕකිඩ් එහෙම රට යවපන් ඔන්න නියම ගේම දෙනවානම් හැබැයි ඉතින් මිලදීගන්න කට්ටිය හොයාගන්න අමාරුයි

    :)


    thanks machan
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබ කරන්න යන බිස්නස් එක ජොබ් එකෙන් අයින් වෙන්න හේතුවක් විතරක් කරගන්න එපා. මම කිව්වේ ජොබ් එක අවුල් මම බිස්නස් එකක් කරනවා කියලා ජොබ් එකෙන් අයින් වෙන්න හදීසි තීරන ගන්න එපා. මොකද උබට දැනට හම්බවෙන පඩිය හොද ගානක්නේ!. ඒ ගානට වැඩිය උබට හොයන්න පුලුවන් කියලා ශුවර් නම් විතරක් අයින් වෙයන්.

    මම උබට කියන්නේ.

    1) කොහොමහරි කට්ට කාගෙන තව ටික කාලයක් ජොබ් එක කරපන්.
    2) ඒ ගමන් උබට ගැලපෙන, උබ දන්න, ලාභ උපයන්න පුලුවන් බිස්නස් එකක් ගැන හිතපන්
    3) බිස්නස් එකෙන් ලාභ උපයන්න පටන් ගත්තට පස්සේ ජොබ් එකෙන් අයින් වෙයන්

    තමන්ගේ කියලා බිස්නස් එකක් කරන එක කොහොමටත් හොදයි. හැබැයි ඒකට හරියට අඩිතාලම දාගනින්. තව එකක් බිස්නස් එකක් කරද්දි උබට ජොබ් එකක් කරවනට වඩා මහන්සි වෙන්න වෙනවා :lol:. ඒත් ඒ හැමදේම කවදහරි තමන්ට....!! :rolleyes:

    මේකත් ෆලෝ කරපන්: https://www.udacity.com/course/ep245
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මචන්ලා ලක්ෂ 10 කින් 15කින් පටන් ගන්න හොඳ business 1 කියපල්ලකෝ, අනිත් 1 මචන් දන්නා එකෙක් කියපන්කො මම දැක්කා ගාල්ලේ johnson & johnson agency 1 ටෙන්ඬර් දාලා තියනවා මේක අවුල්ද? ලාබ ගන්න පුලුවන්ද?:(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1571296