ලක්ෂ 20 වාහනයක්

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මචන්ලා අන්තිමට මන් මේක තමය් ගත්තේ:yes::yes::yes: ...ලක්ෂ 21 උනා :rolleyes:..බම්ප් කරපු..තොරතුරු දුන්නු ..උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි :yes::yes::yes:...ඒ වගේම තමන්ට කියල වාහනයක් නැති හැමෝටම ඉක්මනටම වාහනයක් ගන්න පුළුවන් වේවා...
    2na7gw7.jpg

    2aeo5c5.jpg
    2ik9ok6.jpg

     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    Ela.. uba peddada oka.. kohomada? Sepa da wistara dapan.. passe
    වාහනේ නම් එලම තමය්..පෙට්රෝල් කරන්නේ නම් සිටි 9 වගේ..අවුට් නම් 12 වගේ කරනවා..
    මේක 1.3 එන්ජිම...