ලක්ෂ 25 ක ට අඩුවෙන් ගන්න පුලුවන් වාහනයක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113

    ලක්ෂ 25 ක ට අඩුවෙන් ගන්න පුලුවන් වාහනයක් මොකක්ද බං, මේ දවස් වල වාහන නම් පට්ට ගණන්. interior and exterior හොඳට තියෙන වාහනයක් ගන්න බැරිවෙයිද විසිපහකට අඩුවෙන්. toyota belta , aqua or yaris වගේ ? ඇත්තටම හොඳට කන්ඩිෂන් තියෙන වාහනයක් බලන්නේ 🙂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    2000-2005 wage car oya thiyenne ona tharam. Ewage ekak 25a aduwen aniwa set karaganna puluwan. 23kata aduwen set karaganna. ithuru 2k thiyaganna repair araka maika awoth hadaganna.

    මොන වගේ එකක්ද මචං ඒ ගානට ගන්න පුළුවන්...thanks කමෙන්ට් එකට

    Hybrid ekak adu krala ganin

    ඒ ගානට hybrid මොනවද මචං 🙂 Aqua?
     
    • Like
    Reactions: Champ HB

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට

    මොන වගේ එකක්ද මචං ඒ ගානට ගන්න පුළුවන්...thanks කමෙන්ට් එකට

    ඒ ගානට hybrid මොනවද මචං 🙂 Aqua?

    podi car ekak nan hoyanne vitz scp10,swift jeep model,cruze,elite,japan alto,passo ( passo eke ac seen ekak thiyenawa, eka tikak balanna ganna issella) wage ekak set karaganna puluwan ( starlet ep91 ekath hodai habai maika arawata wada tikak paranai)
    sedan ekak wage nan ithin 110,fb15,n16,cefiro,ek3,laser,Peugeot 406 primera, jaguar x type,mondeo,Passat wage ekak ganna puluwan. 1st vehicle eka nan euro ekakata wada common vehicle ekakata yanna balanna.
     
    • Like
    Reactions: Champ HB

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    නිකං දිරලා යන යකඩ ගොඩවල් වලට සල්ලි යට කරන්න එපා බං පොඩ්ඩක් අවුරුදක් දෙකක් ඉව සපන් වාහන ගෙන්න දුන්න ගමන් වාහන වල ගණන් අඩුවෙනවා .එතකොට උබ ට පාඩුයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ලක්ෂ 25 ක ට අඩුවෙන් ගන්න පුලුවන් වාහනයක් මොකක්ද බං, මේ දවස් වල වාහන නම් පට්ට ගණන්. interior and exterior හොඳට තියෙන වාහනයක් ගන්න බැරිවෙයිද විසිපහකට අඩුවෙන්. toyota belta , aqua or yaris වගේ ? ඇත්තටම හොඳට කන්ඩිෂන් තියෙන වාහනයක් බලන්නේ 🙂

    yaris ekak balapn
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83

    ලක්ෂ 25 ක ට අඩුවෙන් ගන්න පුලුවන් වාහනයක් මොකක්ද බං, මේ දවස් වල වාහන නම් පට්ට ගණන්. interior and exterior හොඳට තියෙන වාහනයක් ගන්න බැරිවෙයිද විසිපහකට අඩුවෙන්. toyota belta , aqua or yaris වගේ ? ඇත්තටම හොඳට කන්ඩිෂන් තියෙන වාහනයක් බලන්නේ 🙂
    dan dan mewa yanawa .. ganan wadi wei mewalath . . KYRON - 2009 around 30 lakhs. 2L Diesel - Full option
     
    Attachments

    • ssangyong-kyron.jpg
      ssangyong-kyron.jpg
      32.8 KB · Views: 88