ලක්ෂ 3 - 4 අතර හොඳ gaming laptops මොනවද ?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,433
    19,683
    113
    ගේම් ගහන්න කොම්පූතර් ගත්‍ත කාලෙ ඉවරයි මගෙ හිච්චි දැනුමට අනුව.. PS එකක් ගනින්. ඔය එන එන ගේම් වලට මැච් වෙන්න spec හදන්න ගියාම වෙන වැඩක් නෑ උඹට.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,393
    4,739
    113
    unless you have some kind of disability that make you want to keep it in ur lap and play, never buy gaming laptops thats it

    if you want portability, theres plenty of options on steam deck, claw, PS etc
     
    • Like
    Reactions: EzioAuditore