Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලක්ෂ 50
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

As my research ( Correct me if I wrong)

Expert කෙනෙක් නම් නෙවේ...

වාහනයක් අත්‍යවශය වගේනම් විතරක් ගන්න.. නැත්නම් ඌබර් පික්මී යූස් කරන එක හොඳයි...(ඒක ගැනත් දෙපාරක් හිතන්න වෙනව දැන්... ගොඩක් අය එන්නෙ නෑ පෙට්‍රොල් කේස් නිසා)

ලක්ශ 50ට තියෙන අලුත් ඒවා

45-48 Alto Japan 2016-17-18

45-50 Daihatsu Mira 2017

WagonR 2015-16-17

Spacia 2017

Passo

මේවනම් ගොඩක් වෙලාවට මිලේජ් 20000-50000 අතර හොයාගන්න පුලුවන්... හොඳට පෙට්‍රොල් කරන වාහන... ලඟදී රිපෙයාර් එකක් එන සම්භාවිතාවය අඩුයි... මෙතෙනෙනුත් wagonR එක හොඳයි වගේ හිතෙන්ව... හැබයි ස්පෙයාපාර්ට්ස්, ඉන්ශුවරන්ස් කොස්ට් වැඩී...

එහෙම නැතිව ටිකක් පරන ජපන් ඒවනම්

Vitz 2007-8

Swift Beetle/ Jeep 2007-8

Passo 2012

පරණ ඒවා ඉතින් ගොඩක් වෙලාවට 100000km වලට එහා දුවලා.. ජපන් උනත් එච්චර දුවපු එක්කට ලක්ශ 50ට එහා දෙන එක ටිකක් අප්සෙට් කියලා හිතෙනව.. ඉස්සර ස්පෙයා පාර්ට්ස් ඕනි තරම් තිබ්බත් දැන් තියෙනවද කියලා හොයලා බලන්න වෙයි.. අනික රිපෙයාස් එන්න තියෙන ඉඩකඩ වැඩීනෙ..

තව මං දන්න විදියට Lancer CS2, CS3 , Nissan N16 , වගේ වාහනත් තියෙර් ඔය ප්‍රයිස් වලට... ලොකුවට හෙව්වෙ නෑ...

Hyundai, Kia වගේ වාහන හොඳ උනත් ස්පෙයාපාර්ට්ස් unavailable වෙන්න පුලුවන්...

ඇල්ටො වගේ ඉන්දියන් ඒවා ගන්න එක අනේමන්දා... හොඳ එකක් හම්බුනොත් හොදයි, 10ක් බැලුවොත් 9ක්ම අවුල්... අනික ඩිමාන්ඩ් හොඳටම වැඩි නිසා රෙලටිව්ලි. ඉන්ෆ්ලේටඩ් ප්‍රයිස් එකක් තියෙන්නෙ....

[QUOTE="GoodDetective, post: 27499296, member: 575595"] As my research ( Correct me if I wrong) Expert කෙනෙක් නම් නෙවේ... වාහනයක් අත්‍යවශය වගේනම් විතරක් ගන්න.. නැත්නම් ඌබර් පික්මී යූස් කරන එක හොඳයි...(ඒක ගැනත් දෙපාරක් හිතන්න වෙනව දැන්... ගොඩක් අය එන්නෙ නෑ පෙට්‍රොල් කේස් නිසා) ලක්ශ 50ට තියෙන අලුත් ඒවා 45-48 Alto Japan 2016-17-18 45-50 Daihatsu Mira 2017 WagonR 2015-16-17 Spacia 2017 Passo මේවනම් ගොඩක් වෙලාවට මිලේජ් 20000-50000 අතර හොයාගන්න පුලුවන්... හොඳට පෙට්‍රොල් කරන වාහන... ලඟදී රිපෙයාර් එකක් එන සම්භාවිතාවය අඩුයි... මෙතෙනෙනුත් wagonR එක හොඳයි වගේ හිතෙන්ව... හැබයි ස්පෙයාපාර්ට්ස්, ඉන්ශුවරන්ස් කොස්ට් වැඩී... එහෙම නැතිව ටිකක් පරන ජපන් ඒවනම් Vitz 2007-8 Swift Beetle/ Jeep 2007-8 Passo 2012 පරණ ඒවා ඉතින් ගොඩක් වෙලාවට 100000km වලට එහා දුවලා.. ජපන් උනත් එච්චර දුවපු එක්කට ලක්ශ 50ට එහා දෙන එක ටිකක් අප්සෙට් කියලා හිතෙනව.. ඉස්සර ස්පෙයා පාර්ට්ස් ඕනි තරම් තිබ්බත් දැන් තියෙනවද කියලා හොයලා බලන්න වෙයි.. අනික රිපෙයාස් එන්න තියෙන ඉඩකඩ වැඩීනෙ.. තව මං දන්න විදියට Lancer CS2, CS3 , Nissan N16 , වගේ වාහනත් තියෙර් ඔය ප්‍රයිස් වලට... ලොකුවට හෙව්වෙ නෑ... Hyundai, Kia වගේ වාහන හොඳ උනත් ස්පෙයාපාර්ට්ස් unavailable වෙන්න පුලුවන්... ඇල්ටො වගේ ඉන්දියන් ඒවා ගන්න එක අනේමන්දා... හොඳ එකක් හම්බුනොත් හොදයි, 10ක් බැලුවොත් 9ක්ම අවුල්... අනික ඩිමාන්ඩ් හොඳටම වැඩි නිසා රෙලටිව්ලි. ඉන්ෆ්ලේටඩ් ප්‍රයිස් එකක් තියෙන්නෙ.... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom