ලක්ෂ 50 කට වගේ යන කාර් මොනවද බං මේ දවස්වල ? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් තියෙන.. 2000 න් පරණ වගේ ඒවනම් බෑ. මේ මාකට් එක අඩුවෙන පාටකුත් නෑ
me car eka hondaida?Geely Emgrand
සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩු නිසා ලාබෙට ගතෑකි

යකෝ ගොන් වැඩ කරන්න එපා. ඔය ලක්ෂ 50 දැන්ම ඩොලර් කරලා කොහේ හරි දාගනින්. එකෙන් උබට සෙතක් වෙන්නේ. ලක්ෂ 10 වැගන් ආර් ලක්ෂ 50 ට ගන්න උබට පිස්සුද යකෝ. ඉස්සරහට කන්න බොන්න නැති උනාම අඩුම ඔය ඩොලර් ටිකෙන් රටකට හරි පැනගන්න පුලුවන් උබට ගේමක් නැතුවලක්ෂ 50 කට වගේ යන කාර් මොනවද බං මේ දවස්වල ? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් තියෙන.. 2000 න් පරණ වගේ ඒවනම් බෑ. මේ මාකට් එක අඩුවෙන පාටකුත් නෑ
Ow. 2015 brand new 32 ta awe. Dan yana gananwalata labai ehema baluwama. Hndata maintain karapu ekak balala ganna oneme car eka hondaida?
chinese unath aulk nathi weida bn tika kalayak use karanna? parts ehema kohomada danne na?Ow. 2015 brand new 32 ta awe. Dan yana gananwalata labai ehema baluwama. Hndata maintain karapu ekak balala ganna one
chinese unath aulk nathi weida bn tika kalayak use karanna? parts ehema kohomada danne na?