ලක්ෂ 60ක් ලැබෙන රැකියාවක්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ලක්ෂ 60ක් ලැබෙන රැකියාවක්

    බීරිං මුහුදේ කකුලුවන් ඇල්ලීම යනු ලෝකෙ මාසෙකට වැඩිම වේතනයක් ලබන තවත් එක රැකියාවක්. උත්තර ධ්රැවය ආශ්රිත දිය මිදෙන අධික ශීත ඍණ උෂ්ණත්ව කාලගුණය මැද දවසකට පැය 18-20 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ සිට ජනවාරි මාසය වෙනකල් කාලය තුළ ඇලස්කානුවන් මෙම කකුලුවන් අල්ලන රැකියාවේ නිරත වෙනවා.

    ඔහුන්ට ඒ වෙනුවෙන් එක මාසයකට ඩොලර් 40000 ක මුදලක් හෙවත් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවන අතර, අතිශ්ය වෙහෙසකාරී හා අවදානම් සහිත රැකියාවකයි මොහුන් නිරත වෙන්නේ.

    fhfffjbmdbmdkfbdkbnknkdb.jpg


    source - https://hirugossip.info/60-job-offer-6-million-salary
     
    • Like
    Reactions: SuperX

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    considering risk and unbearable environmental condition this salary is not much for them