ලක්ෂ 7කට රතු බිල් යවයි

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    තමන්ගෙ අදායමේ හැටියට පරිභෝජනය කරන්ඩ දැන ගන්ඩ ඕනෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    අඩුවෙන් කරන්ට් පාවිච්චි කරන අයට සහනයක් දෙන්ඩ ඕනි.
    ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ බිල අපිට ගෙවන්න කියලනේ :lol:
     
    • Like
    Reactions: chami2015

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ බිල අපිට ගෙවන්න කියලනේ :lol:
    එහෙම නෙවෙයි යුනිට් 30~50ක් වගේ පාවිච්චි කරන දුප්පත් අයට සහනයක් දුන්නනම් හොඳයි කිව්වෙ 100ය පනින අයට නෙවෙයි.
     
    • Like
    Reactions: Any.key

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    එහෙම නෙවෙයි යුනිට් 30~50ක් වගේ පාවිච්චි කරන දුප්පත් අයට සහනයක් දුන්නනම් හොඳයි කිව්වෙ 100ය පනින අයට නෙවෙයි.
    ඔය මගුල් කරන්න ගිහින් තමා කට්ටිය ගෙවල් වලට meter දෙක තුන හයිකරන් බිල් අඩුවෙන් ගෙව ගෙවා හිටියේ. එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකන්න ගියාම උසාවි තීන්දු දෙද්දී, පොලිසිය එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකද්දී සැමට එක නීති ගගා කියන්නත් බෑ හැබැයි. ඊට වඩා හොදයි කරන එකක් හරියට කරන එක වංගු ගහන්න යන්නේ නැතුව.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය මගුල් කරන්න ගිහින් තමා කට්ටිය ගෙවල් වලට meter දෙක තුන හයිකරන් බිල් අඩුවෙන් ගෙව ගෙවා හිටියේ. එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකන්න ගියාම උසාවි තීන්දු දෙද්දී, පොලිසිය එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකද්දී සැමට එක නීති ගගා කියන්නත් බෑ හැබැයි. ඊට වඩා හොදයි කරන එකක් හරියට කරන එක වංගු ගහන්න යන්නේ නැතුව.
    එහෙම නෙවෙයි යුනිට් 30~50ක් වගේ පාවිච්චි කරන දුප්පත් අයට සහනයක් දුන්නනම් හොඳයි කිව්වෙ 100ය පනින අයට නෙවෙයි.
    දැන් සහන දුන්න ඇති මචන්

    සල්ලි නැත්නම් හොයපල්ලා මහන්සි වෙලා සල්ලි හොයනකොට තමයි මනුස්සයෙක්ට ඒ සල්ලි වල වටිනාකමක් දැනෙන්නේ එතකොට වත් මොලේ පවිච්චිකරයි මේ වැදගත් තීරණ ගන්න වෙනකොට

    සහන දුන්නම උන්ට තීරණ ගන්නකොට ඒවා දැනෙන්නේ නෑ මොකද වැඩියෙන් ගෙවන කෙනා ගන්න තීරණයයි සහන ලැබෙන කෙනා ගන්න තීරණයයි ප්‍රතිපල දෙකම එක සමානයි

    එහෙනම් ඒ සහන දෙන අයට තීරණ ගන්න දෙන්නේ නැතිව ඉන්න ඕනේ ඒක කරන්න බෑනේ
     
    • Like
    Reactions: kinkon