ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ බිල අපිට ගෙවන්න කියලනේඅඩුවෙන් කරන්ට් පාවිච්චි කරන අයට සහනයක් දෙන්ඩ ඕනි.

එහෙම නෙවෙයි යුනිට් 30~50ක් වගේ පාවිච්චි කරන දුප්පත් අයට සහනයක් දුන්නනම් හොඳයි කිව්වෙ 100ය පනින අයට නෙවෙයි.ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ බිල අපිට ගෙවන්න කියලනේ![]()
ඔය මගුල් කරන්න ගිහින් තමා කට්ටිය ගෙවල් වලට meter දෙක තුන හයිකරන් බිල් අඩුවෙන් ගෙව ගෙවා හිටියේ. එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකන්න ගියාම උසාවි තීන්දු දෙද්දී, පොලිසිය එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකද්දී සැමට එක නීති ගගා කියන්නත් බෑ හැබැයි. ඊට වඩා හොදයි කරන එකක් හරියට කරන එක වංගු ගහන්න යන්නේ නැතුව.එහෙම නෙවෙයි යුනිට් 30~50ක් වගේ පාවිච්චි කරන දුප්පත් අයට සහනයක් දුන්නනම් හොඳයි කිව්වෙ 100ය පනින අයට නෙවෙයි.
ඔය මගුල් කරන්න ගිහින් තමා කට්ටිය ගෙවල් වලට meter දෙක තුන හයිකරන් බිල් අඩුවෙන් ගෙව ගෙවා හිටියේ. එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකන්න ගියාම උසාවි තීන්දු දෙද්දී, පොලිසිය එක එක්කෙනාට වෙන වෙන විදිහට සලකද්දී සැමට එක නීති ගගා කියන්නත් බෑ හැබැයි. ඊට වඩා හොදයි කරන එකක් හරියට කරන එක වංගු ගහන්න යන්නේ නැතුව.
දැන් සහන දුන්න ඇති මචන්එහෙම නෙවෙයි යුනිට් 30~50ක් වගේ පාවිච්චි කරන දුප්පත් අයට සහනයක් දුන්නනම් හොඳයි කිව්වෙ 100ය පනින අයට නෙවෙයි.