ලක්ෂ_49ක_විස්කි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලක්ෂ 49 ක විස්කි බෝතල් පහක් හොරට අරන්




    louis-xiii-de-remy-martin-700-ml-.jpg44.jpg


    එකක් රුපියල් නව ලක්ෂ හැත්තෑදෙදහසක් වටිනා විස්කි බෝතල පහක් කොළඹ සුපිරි වෙළෙද පොළකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් බව කියන මලයාසියා කතක හා මලයාසියා ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
    ලුවී X111 නම් විස්කි බෝතල පහේ මිල රුපියල් හතලිස් අට ලක්ෂ හැත්තෑදහසකි.ඔවුන් ළඟ තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් විසි පහක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.



    lankadeepa



    ලංකාවේ මේ තරම් ගණන් විස්කි තියෙනවා කියලා මම අදයි දැනගත්තේ..:dull:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Mawkiri(මව්කිරි);17040043 said:
    Mamath ehemai. Kanda nathiunath whiskey nam tiyanawa. Asschriya asschariya!

    ගෙයක් ගන්න සල්ලි.මේවා බොන උන්ටැ කොහොම සල්ලි ඇද්ද.:sorry:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ගන්න සල්ලි නැති නිසා නේ හොර කාඩ් වලින් ගන්නේ :P:P