Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලක්සල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්සල මුල් මාස හයේදී ලක්ෂ 4350ක් උපයයි

- ගිය වසරට වඩා 48%ක වර්ධනයක් බව සභාපති අනිල් කොස්වත්ත කියයි

සංචාරකයන්ගේ වැඩිවීමෙන් වාර්තාගත ආදායම්

මේ වසරේ බිලියනයක ලාබ ලබන්න කටයුතු සූදානම්

භාණ්ඩ සැපයුම්කරුවන් 8000කට වැඩි වාසි

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමත් සමඟ ලක්සල ආයතනය භාණ්ඩ අලෙවිකරණයෙන් මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 435ක (ලක්ෂ 4350ක්) වාර්තාගත ආදායමක් හිමි කරගෙන ඇත.

මෙය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අර්ධ වාර්ෂික අලෙවි ආදායම සියයට 48ක වර්ධනයක් බව ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කරයි.

මේ භාණ්ඩ අලෙවිය හේතුවෙන් ලක්සලට භාණ්ඩ සපයන 8000ක් පමණ වන ලියාපදිංචි සැපයුම්කරුවන්ට වැඩි වාසි ලබාදීමට හැකි වී ඇති බවත් මේ හරහා රටේ සාම්ප්රදායානුකූල කර්මාන්තවල යෙදී සිටින ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට හැකිවී ඇති බවත් ලක්සල ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලක්ෂ්මි පෙරේරා මහත්මිය සඳහන් කරයි.

මෙ වසරේ කිසිදා නොවූ තරමේ විශාල පිරිවැටුමක් එනම් රුපියල් බිලියනයක් ලබා ගැනීමට සියලු සැලසුම් සකස් කර ඇති බවද මහින්ද චින්තනයෙන් අපේක්ෂිත සාම්ප්රදායානුකූල කර්මාන්ත නගා සිටුවීමේ හා එම භාණ්ඩ ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩපිළිවෙළ යථාර්ථයක් වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

වසර 30 කට පසුව රටේ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සංචාරක අධිකාරිය විශාල ප්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ බැවින් එහි ප්‍රතිඑල අද අත් කර ගෙන ඇති බවත් පෙන්වා දි තිබේ.

වසර 2008 - 2009 වන විට කඩා වැටෙමින් තිබූ රාජ්‍ය ආයතනයක් වන ලක්සල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙළට අනුව එය වසා නොදමා හෝ පෞද්ගලිකකරණය නොකොට රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ආයතනයට (SEMA) පැවරීම හරහා ප්රතිව්යුහකරණය කෙරිණි.

සැපයුම්කරුවන්ට මුදල් ගෙවිමට නොහැකිව පමණක් නොව සේවක වැටුප් හා ඔවුන්ගේ අර්ථසාධක මුදල් පවා ගෙවා ගැනීමට ද නොහැකිව තිබු ලක්සල අද වන විට ශීඝ්‍ර දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වය හා මග පෙන්වීම යටතේ උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතාගේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බව කිව යුතුයි.

දිවිනැගුම ජාතික වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට ලක්සලට භාණ්ඩ සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

යුද්ධයට පෙර ශ්‍රි ලංකාව සංචාරක පරාදීසයක් ලෙස සැලකූ අතර එම වර්ෂවල පැමිණි සංචාරකයින් ලක්ෂ 05 කට අඩු විය.

මේ වසරේ එය ලක්ෂ 15 දක්වා ඉහළ යනු ඇතැයි ද මේ හේතුවෙන් අනාගතයේදී විශාල වෙළඳ පොළක් ලක්සලට හිමි වන බවත් ඒ හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කර වැඩි වශයෙන් කාන්තාවන් සඳහා මෙම කර්මාන්තවල නියැලීමට ඇති අවස්ථාවන් පුළුල් වන බවද ඇය වැඩිදුරටත් පවසයි.

[QUOTE="Mr.ගොටුකොළ, post: 16946270, member: 512222"] [SIZE="6"][COLOR="Indigo"][B]ලක්සල මුල් මාස හයේදී ලක්ෂ 4350ක් උපයයි[/B][/COLOR][/SIZE] [SIZE="4"]- ගිය වසරට වඩා 48%ක වර්ධනයක් බව සභාපති අනිල් කොස්වත්ත කියයි සංචාරකයන්ගේ වැඩිවීමෙන් වාර්තාගත ආදායම් මේ වසරේ බිලියනයක ලාබ ලබන්න කටයුතු සූදානම් භාණ්ඩ සැපයුම්කරුවන් 8000කට වැඩි වාසි[/SIZE] [IMG]http://www.dinamina.lk/2014/07/29/Anil-Koswatta.jpg[/IMG] [IMG]http://www.dinamina.lk/2014/07/29/laksala2.jpg[/IMG] [SIZE="5"]මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමත් සමඟ ලක්සල ආයතනය භාණ්ඩ අලෙවිකරණයෙන් මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 435ක (ලක්ෂ 4350ක්) වාර්තාගත ආදායමක් හිමි කරගෙන ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අර්ධ වාර්ෂික අලෙවි ආදායම සියයට 48ක වර්ධනයක් බව ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කරයි. මේ භාණ්ඩ අලෙවිය හේතුවෙන් ලක්සලට භාණ්ඩ සපයන 8000ක් පමණ වන ලියාපදිංචි සැපයුම්කරුවන්ට වැඩි වාසි ලබාදීමට හැකි වී ඇති බවත් මේ හරහා රටේ සාම්ප්රදායානුකූල කර්මාන්තවල යෙදී සිටින ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට හැකිවී ඇති බවත් ලක්සල ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලක්ෂ්මි පෙරේරා මහත්මිය සඳහන් කරයි. මෙ වසරේ කිසිදා නොවූ තරමේ විශාල පිරිවැටුමක් එනම් රුපියල් බිලියනයක් ලබා ගැනීමට සියලු සැලසුම් සකස් කර ඇති බවද මහින්ද චින්තනයෙන් අපේක්ෂිත සාම්ප්රදායානුකූල කර්මාන්ත නගා සිටුවීමේ හා එම භාණ්ඩ ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩපිළිවෙළ යථාර්ථයක් වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. වසර 30 කට පසුව රටේ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සංචාරක අධිකාරිය විශාල ප්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ බැවින් එහි ප්‍රතිඑල අද අත් කර ගෙන ඇති බවත් පෙන්වා දි තිබේ. වසර 2008 - 2009 වන විට කඩා වැටෙමින් තිබූ රාජ්‍ය ආයතනයක් වන ලක්සල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙළට අනුව එය වසා නොදමා හෝ පෞද්ගලිකකරණය නොකොට රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ආයතනයට (SEMA) පැවරීම හරහා ප්රතිව්යුහකරණය කෙරිණි.[/SIZE] [IMG]http://www.dinamina.lk/2014/07/29/laksala1.jpg[/IMG] [SIZE="5"]සැපයුම්කරුවන්ට මුදල් ගෙවිමට නොහැකිව පමණක් නොව සේවක වැටුප් හා ඔවුන්ගේ අර්ථසාධක මුදල් පවා ගෙවා ගැනීමට ද නොහැකිව තිබු ලක්සල අද වන විට ශීඝ්‍ර දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වය හා මග පෙන්වීම යටතේ උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතාගේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බව කිව යුතුයි. දිවිනැගුම ජාතික වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට ලක්සලට භාණ්ඩ සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. යුද්ධයට පෙර ශ්‍රි ලංකාව සංචාරක පරාදීසයක් ලෙස සැලකූ අතර එම වර්ෂවල පැමිණි සංචාරකයින් ලක්ෂ 05 කට අඩු විය. මේ වසරේ එය ලක්ෂ 15 දක්වා ඉහළ යනු ඇතැයි ද මේ හේතුවෙන් අනාගතයේදී විශාල වෙළඳ පොළක් ලක්සලට හිමි වන බවත් ඒ හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කර වැඩි වශයෙන් කාන්තාවන් සඳහා මෙම කර්මාන්තවල නියැලීමට ඇති අවස්ථාවන් පුළුල් වන බවද ඇය වැඩිදුරටත් පවසයි.[/SIZE] [IMG]http://www.dinamina.lk/2014/07/29/laksala3.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom