ලක්ස 60 - 70 range එකේ තියෙන හොද වාහන මොනවද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,340
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    මම ගන්නවානම් මර්සිඩිස් c180 එක ගන්නවා කිසි කතාවක් නැතුව.
    c180 එකක් පැදලා ඔතන තියන වෙන එකක් පදිනකොට හිතෙයි මේ මොන පකක්ද කියලා.

    c180 repair 1k, accident 1k wela kellak pita rating order karala balan inna giyahama masa 5k wage, Clearnce karanna, kana katta kewahma hithai may mona hukthak da kiyala.


    මර්සිඩිස් wage 1a kata kellak gena kota ape Custom mahthwaru balan ne nikun hoda kemak ada num mugen kewa haki kiyalamai..
    :angry::angry::angry::angry:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මම ගන්නවානම් මර්සිඩිස් c180 එක ගන්නවා කිසි කතාවක් නැතුව.
    c180 එකක් පැදලා ඔතන තියන වෙන එකක් පදිනකොට හිතෙයි මේ මොන පකක්ද කියලා.


    අඩේ එහෙම කියන්න එපා දුක හිතෙනවා :sorry::sorry:...
    අපි පකවල්ද බන් එතකොට පදින්නේ ?? :(:(
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    යුරෝ යකා කියන තරන් කළු නෑ..යුරෝ ඒවගේ සර්විස් එන්නේ 10000න් 8000න් ජපන් එකක් සර්විස් දෙකක් කරද්දී මේවගේ එකයි..දැන් මේවට ස්පෙෂලිස්ට් හොද මෙකනික්ල ගොඩක් ඉන්නවා...කොම්පැනි උන් ඉන්නෙ එන එකාව සුරන් කන්න හදන්න යන ලෙඩේ නෙවේ ලෙඩ දහයක් හොයාගන්නවා...bmw නං නොර්මල් වෙයාර් වෙන පාර්ට් ඕනෙ තරං මර්ක් ගැන දන් නෑ....2011 අව්රුද්ද merc bmw දෙකටම reliability අතින් හොද නැ කියල අහල තියනවා.හොයල බලපන්