ලක්‍ෂ 3000ක් වටින ලංකාවේ හදන Car එක​

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ලක්‍ෂ 3000ක් වටින ලංකාවේ හදන Car එක​

Source http://www.lankagossipgirl.com/2014/10/vega-sri-lankas-first-racing-car-3000.html

දැනට ලෝකයේ ඉහල වටිනාකමක් ඇති වාහන වන ලැම්බොගිනි, ෆෙරාරි, බුගාටි වැනි වාහන අතරට ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථයක්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.

වේගා නම් මෙම මෝටර් රථය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා වෙළඳපොලට ලක්ෂ 3000 ක මිලකට නිකුත් වීමට නියමිත වේ.

සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් සුපිරි "වේගා" නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවේන් බැහැරව විදේශ රටවලට සේවය සැපයූ ශ්‍රී ලාංකික මහාචාර්යවරු, ආචාර්යවරු, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුවරු, තාක්ෂණික ශිල්පීන් මෙරටට ගෙන්වාගෙන ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත්තේ කොළඹ, මරදානේ නොලේජ් පාක් භූමියේ නවීකරනය කරන ලද පැරණි ට්‍රිපෝලි ගොඩනැගිල්ල තුළදීය.

මෙම මෝටර් රථය සම්පුර්ණයෙන් ඉලෙක්ට්‍රොනික මෝටර් රථයක් වන අතර මෝටර් රථයේ බඳ කාබන් ෆයිබර් යොදමින් නිෂ්පාදනය කරනු ලබන බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්ටෙල් සමාගමේ සේවය කල ශ්‍රී ලාංකිකයෙකුද එක්ව තිබේ. මෙම මෝටර් රථය ඇණවුම් සඳහා පමණක් ලබාදීමට කටයුතුකරනු බව වාර්තා වේ.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ඇනවුම් කියක් ලැබේද දන්නේ නෑ නේ :rolleyes::rolleyes:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    කොකොම හරි මේ වැඩේ හරි ගියොත් ලංකාවටත් හොද කලක් යයි.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    879349.png
    879349.png
    879349.png
    879349.png
    879349.png
    879349.png
    879349.png
    879349.png
    879349.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    gi පයිප්ප චැසි සුපිරි ලක්සරි රේසිං කාර් එක විදිහට හරි කමක් නෑ ලංකාවේම හදල පෙන්නන එකත් ලොකු දෙයක් මොකද ඇනයක් වත් පිටරට යවන්න තාම බැරි උනා නේද

    සැටලයිට් රෝහිත මහත්මයාව තමයි මතක් වෙන්නේ. දෙරණේ සම්මුක සාකච්චාවක් එහෙම තිබ්බේ සිරි(chn)ලංකාව අභ්‍යවකාශ යුගයට එන්ටර් වීම සහ සිංහලු රොකට්ටුවක නැගී හදටද ඉන් නොනැවතී අඟහරු ලෝකෙට යන හැටි. සදමත ගොඩබසින ප්‍රථම සිංහලයා රෝහිත උතුමානං ඒ අවස්ථාවේම සඳ පොලව සිපගැනීම..බ්ලා බ්ලා අපි මේවා දකින්න පිං කළා හසන්ත මහත්තයෝ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ochchara loku ganan wala cars hadanne nathuwa lankawata hariyana durable waahanayak haduwanan iwarai ne .. me indian katu ne mehe market eka allan inne ... :P